ඉරිදා, පෙබ. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පලමු තරගය අදයි
    කියවීමට මිනිත්තු 1 යි
    ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසුව ලෝක කුසලාන ආරම්භක තරගය පාකිස්තානය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට අප කළ උදව් අමතකද?
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

By Pradeep Gurusinghe
Published: ජූනි 28, 2025
©AFP/Getty Images
බෙදාගන්න

බංගලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. සිව්වැනි දිනයේ දී තරගය ක්‍රියාත්මක කෙරුණේ, මිනිත්තු 30ක කාලයක් පමණයි.

අද දිනය ආරම්භ කරන විට බංගලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස්කරගෙන සිටියා. ඔවුන්ට ඉනිමක පරාජයකින් බේරීම සඳහා තවත් ලකුණු 96 ක් අවශ්‍ය වුණා. නමුත්, බංගලාදේශයට අද රැස්කිරීමට හැකිවුණේ ලකුණු 18ක් පමණයි. බංගලාදේශ දෙවැනි ඉනිම ලකුණු 133කට සීමා වුණා.

තරගයේ පළමු ඉනිමට බංගලාදේශය රැස්කළ ලකුණු 247ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 458ක් රැස්කළා. එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තේ තරග 1-0ක් ලෙසයි.

පෙර ලිපිය ප්‍රබල ස්ථානයක පසුවෙමින් ශ්‍රී ලංකාව තුන්වන දිනය නිමාකරයි
Next Article බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි

කියවීමට මිනිත්තු 3 යි
Rilee Rossouw
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ඉන්දු-පකිස්තාන් යුධ තත්වය නිසා PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

කියවීමට මිනිත්තු 1 යි
Shubhman Gill
ක්‍රිකට්

ෂුබ්මාන් ගිල්ගේ නායකත්වයේ ඉනිම ගුජරාටයට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉදිරි ලෝක ටෙස්ට් ශූරතා තුනෙහි අවසන් තරග සත්කාරකත්වය එංගලන්තයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?