බදාදා, නොවැ. 19, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, සිම්බාබ්වේ තුන්කොන් සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අසනීපයක් හේතුවෙන් පාකිස්තාන සංචාරයෙන් ඉවතට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට 3-0ක එක්දින පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 30ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 7, 2025
Tazmijn Britz celebrates the century
©Getty Images
බෙදාගන්න

2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ නවසීලන්තය හා දකිණු අප්‍රිකාව අතර තරගය කඩුලු 6කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා. තරගය පැවැත්වුණේ ඉන්දෝර් හීදී.

මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 237ක් ලබාගත්තා.

සොෆී ඩිවයින් ලකුණු 85ක් ලබාගත් අතර බෲක් හැලිඩේ ලකුණු 45ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් නොන්කුලුලෙකෝ ම්ලබා ලකුණු 40ට කඩුලු 4ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පන්දුවාර 40.5කදී කඩුලු 4ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ටස්මින් බ්‍රිට්ස් පන්දු 89ට ලකුණු 101ක් ලබාගත් අතර සුනේ ලූස් නොදැවී ලකුණු 83ක් ලබාගත්තා.

නවසීලන්තය වෙනුවෙන් කඩුලු 2ක් දවාගැනීමට අමේලියා කර් සමත් වුණා.

ඒ අනුව මෙවර ලෝක කුසලානය ජයග්‍රහණයකින් ආරම්භ කිරිමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමත් වුණා.

තරගයේ වීරයා ටස්මින් බ්‍රිට්ස්. අද තරගය පැවැත්වෙන්නේ එංගලන්තය හා බංග්ලාදේශය අතරයි.

පෙර ලිපිය Youth Sports Fest 2025 පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනෙන් ආරම්භ කරයි
Next Article පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට පැමිණියා
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පලමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 74ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?