බදාදා, මැයි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    අද තීරණාත්මක IPL තරග දෙකක්
    කියවීමට මිනිත්තු 2 යි
    ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 5ක පහසු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 5ක පහසු ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 16, 2026
©BCCI
බෙදාගන්න

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 5ක පහසු ජයක්

ලක්නව් සුපර් ජයන්ට්ස් හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ආර්සීබී කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායමට සියලු කඩුලු දැවී ලබාගැනීමට හැකිවුණෙ ලකුණු 146ක් පමණයි.

මිචෙල් මාෂ් ලකුණු 40ක්, ආයුෂ් බදෝනි ලකුණු 38ක් හා මුකුල් චෞදරි ලකුණු 39ක් ලක්නව් කණ්ඩායම වෙනුවෙන් ලබාගත්තා.

පන්දු යැවීමේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් රසික් සලාම් කඩුලු 4ක් හා බුවනේෂ්වර් කුමාර් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 49ක්, රජත් පතිදාර් ලකුණු 27ක් හා ජිතේෂ් ශර්මා ලකුණු 23ක් ලබාගත්තා.

ලක්නව් කණ්ඩායම වෙනුවෙන් ප්‍රින්ස් යාදව් කඩුලු 3ක් හා ආවේෂ් කාන් කඩුලු 2ක් දවාගත්තා.

ආර්සීබී කණ්ඩායම තවත් පන්දු 29ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගත්තා. එම ජයග්‍රහණයත් සමග ආර්සීබී ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට පැමිණුනා.

මීළඟ තරගය මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම හා පන්ජාබ් සුපර් කිංග්ස් කණ්ඩයම අතරයි.

පෙර ලිපිය මතීෂ පතිරණ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි
Next Article සිව්දෙන ටෙස්ට් තරගයේ දෙවන දිනට අවසන් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 182ක් ඉදිරියෙන්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියට සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදින් ඇරඹෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කමිඳු හා ජනිත්ගේ සබඳතාවයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව පරදා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?