සඳුදා, අගෝ. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඉනිමක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඉනිමක ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 26, 2026
©SLC
බෙදාගන්න

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා නවසීලන්ත ඒ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ටෙස්ට් තරගයේ දෙවන තරගයෙන් ඉනිමක හා ලකුණු 109ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල ජාත්‍යයන්තර පිටියේදී යි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ඒ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 305ක් ලබාගත්තා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මැතිව් බොයිල් ලකුණු 102ක් ලබාගත් අතර කර්ටිස් හර්ෆී ලකුණු 59ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් දිලුම් සුධීර ලකුණු 107ට කඩුලු 6ක් ලබාගත් අතර රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් හා දුලාජ් සමුදිත 1 කඩුල්ලක් දවාගත්තා.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 518ක් ලබාගත්තා. කමිල් මිෂාර ලකුණු 174ක් ලබාගත් අතර ලහිරි උදාර ලකුණු 61ක්, සොනාල් දිනූෂ නොදැවී ලකුණු 60ක්, නිෂාන් මධුෂ්ක ලකුණු 57ක් හා නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 55ක් ලබාගත්තා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩේල් ෆිලිප්ස් කඩුලු 3ක් දවාගත් අතර මයිකල් රේ, සයිමන් කීනි හා ටිම් ප්‍රින්ගල් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඒ අනුව නවසීලන්ත ඒ කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය පසු කිරීම සඳහා ලකුණු 213 අවශ්‍යය වූ අතර ඔවුන්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 104ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක හා ලකුණු 109ක ජයක් හිමි වුණා.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු යැවීමේදී දිලුම් සුධීර කඩුලු 4ක් ලබාගත් අතර මොහොමඩ් ශිරාස් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 1-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

පෙර ලිපිය සහය දිවීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Next Article සාන්යා හීදි ශ්‍රි ලංකා කාන්තා කබඩි කණ්ඩායම රිදී පදක්කම දිනා ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන 20-20 තරගයෙන් නවසීලන්තයට ලකුණු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිව්දෙන ටෙස්ට් තරගයේ දෙවන දිනට අවසන් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 182ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
Lasith Malinga appointed – Consultant Fast Bowling Coach
ක්‍රිකට්

ශ්‍රී ලංකා වේගපන්දු උපදේශක හා පුහුණුකාරීත්වයට ලසිත් මාලිංග

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?