එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක නිතරවීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පළමුව පැවැත්වෙන්නේ එක්දින තරතරගාවලියයි.
එම තරග අගෝස්තු 29 හා 31 දිනවල පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
ඉන් අනතුරුව සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල 20- 20 තරගාවලිය පැවැත්වෙනවා.
මෙම සියලුම තරග හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.