සෙනසුරාදා, අගෝ. 15, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2026 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නේපාලයේදී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2026 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නේපාලයේදී

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 2, 2025
බෙදාගන්න

2026 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියට, සුදුස්සන් තේරීමේ තරගාවලියේ, සත්කාරකත්වය නේපාලයට හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව නිල වශයෙන් දැනුම් දුන්නා.

ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී පැවැත්වෙන්නේ, එංගලන්තයේදී සහ වේල්ස් හිදී.

ඊට සුදුස්සන් තේරීමේ තරගාවලිය ලබන වසරේ ජනවාරි මස ‍12 වැනි දින ආරම්භ කිරීමට නියමිතයි. තරග පෙබරවාරි මස 2 වැනිදා දක්වා පැවැත්වෙනවා.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට කණ්ඩායම්, 8 ක් සුදුසුකම් ලබා සිටිනවා.

සුදුස්සන් තේරීමේ තරගාවලියට කණ්ඩායම් 10 ක් තරග වදින අතර, ඉන් කණ්ඩායම් 4 කට ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇති

පෙර ලිපිය පවන් රත්නායකගේ විශිෂ්ට ශතකය කොළඹ ක්‍රිකට් සමාජයට ශූරතාවය ගෙන දෙයි
Next Article දෙවන 20-20 තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 2ක තියුණු ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ ශූරතාව එස් එස් සී කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 2026-2027 සඳහා නිලධාරී මඩුල්ල පත්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ඉන්දියාවට 4-1ක විස්සයි විස්ස තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?