ක්‍රිකට්
ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
LPL තරගාවලියේ අටවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට දඹුල්ල සික්සස් කණ්ඩායම සමත් වුනා.ඒ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින්. තරගය…
දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය ජයගැනීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සමත්වුණා. තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර්ජාතික…
කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
එල්.පී.එල් තරගාවලියේ පස්වෙනි තරගයේ ජය වාර්තා කිරීමට කලම්බෝ කැප්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6 කින් පරාජය…
දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
ලංකා ප්‍රිමියර් ලීග් 20 - 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ජයගැනීමට ජැෆ්නා කිංග්ස්” කණ්ඩායම සමත් වුණා. ඒ, දඹුල්ල “සික්සස්” කණ්ඩායම…
කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ගෝල්ඩ් ගැලන්ට්ස් කණ්ඩායම සමත්වුණා. ඒ කලම්බෝ කැප්ස් කණ්ඩායම කඩුලු පහකින්…
දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
ලංකා ප්‍රිමියර් ලිග් 20-20 තරගාවලියේ දෙවන තරගය ජය ගැනීමට දඹුල්ල සික්සස් කණ්ඩායම සමත්වුණා. ඒ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 18කින් පරාජය…