ක්‍රිකට්
ඉන්දියාවට එරෙහි සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය
''ඒ කණ්ඩායම් අතර'' තුන් කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී අද…
ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට
පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පකිස්තානය සමග ඊයේ පැවති තරගය ලකුණු 64 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. තරග…
ශ්‍රී ලංකාව සමග 20/20 තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායමට
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති 20-20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය…
කොදෙව්වන්ට එරෙහි දෙවන 20/20න් ශ්‍රී ලංකාවට ජය
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 37 කින් ජය ගැනීමට ශ්‍රී…
අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථා ඒ කණ්ඩායම සමග අද පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජය ගැනීමටශ්‍රී…
කාන්තා ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක්.
2026 කාන්තා 20/20 ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ ආරම්භ වුණා. ආරම්භක තරගය පැවැත්වුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.…