බ්‍රහස්පතින්දා, අගෝ. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: PSL තරගාවලියෙන් ඉවත් වූ දසුන් ශානක IPL තරගාවලියට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

PSL තරගාවලියෙන් ඉවත් වූ දසුන් ශානක IPL තරගාවලියට

By Pradeep Gurusinghe
Published: මාර්තු 23, 2026
©AFP
බෙදාගන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පකිස්තාන් සුපර් ලීගයේ ලාහෝර් ක්වලැන්ඩර්ස් කණ්ඩායමෙන් ඉවත් වී අයිපීඑල් තරගාවලිය සමග එකතු වීම්නට තීරණය කොට ඇත. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සෑම් කරන්ගේ අඩුව පිරවීම සඳහායි.

සෑම් කරන් චෙන්න්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ සිට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩක හුවමාරුවකින් ලබාගත් අතර ඒ වෙනුවට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට සංජු සැම්සන් ලබාදුන්නා.

කෙසේ වෙතත් ඇති වී ඇති ආබාධ තත්වයක් නිසා සෑම් කරන් හට මෙවර අයිපීඑල් තරගාවලිය අහිමි වන අතර ඒ අවස්ථාව දස්‍ය්න් ශානකට හිමි වෙනු ඇත.

මෙවර අයිපීඑල් තරගාවලිය නිසා පීඑසෙල් තරගාවලියෙන් ඉවත් වූ දෙවන ක්‍රීඩකයා දසුන් ශානක වන අතර පළමු ක්‍රීඩකයා වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමේ බ්ලෙසිං මුසර්ස්බානි යි. මුසරබානි ඉස්ලාමාබාද් යුනයිටඩ් කන්ඩායමෙන් ඉවත් වී කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එකතු වීමට නියමිතයි. ඒ මුස්තෆිසූර් රහුමාන් වෙනුවටයි.

පෙර ලිපිය වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
Next Article වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි පළමු T20 තරගයේදී ඉමේෂා දුලානිගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ප්‍රමාණය RCB ලබාගනියි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

පැතුම් නිස්සංක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසුකරයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?