සෙනසුරාදා, ජූලි 4, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ලහිරු උදාරගෙන් ශතකයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසාන මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන දිනයේදී කොදෙව් කණ්ඩායම ශක්තිමත් ස්ථානයක
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ආජන්ටිනාව, කොලොම්බියාව හා ඊජිප්තුව 16 දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය හා මෙක්සිකෝව අවසන් 16 දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු වතාවට සුපිරි 32 වටයෙන් ජර්මනිය ඉවතට
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් ජපානය පරදා බ්‍රසීලය ජය ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 50 වන ජාතික මහා ක්‍රෝඩා උළෙලේ පාපැදි කණ්ඩායම් ශූරතාවය බස්නාහිර පළාතට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්පුවත්

50 වන ජාතික මහා ක්‍රෝඩා උළෙලේ පාපැදි කණ්ඩායම් ශූරතාවය බස්නාහිර පළාතට

By Pradeep Gurusinghe
Published: ජූලි 4, 2026
බෙදාගන්න

50 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ පාපැදි පිරිමි තරගයේ ජය වාර්තා කිරීමට බස්නාහිර පළාතේ අවිශ්ක මැඩෝන්සා සමත් වුණා. එහි කාන්තා තරගයේ ජය හිමි කර ගත්තේ, වයඹ පළාතේ දිනේෂ් දිල්රුක්ෂි විසින්.

පළාත් 9 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‍මීට එක්ව සිටියා. පිරිමි තරගය, ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වී මහරගම දක්වා ප්‍රදර්ශන තරගයක් ලෙස පැවති අතර, අනතුරුවයි, නිල තරගය ආරම්භ කෙරුණේ. කාන්තා තරගය ද අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වී නුගේගොඩ දක්වා ප්‍රදර්ශන තරගයක් ලෙස පැවැත්වුණා.

ඉන් අනතුරුවයි, ඔවුන්ගේ නිල තරගය ආරම්භ වුණේ, පිරිමි තරගය කිලෝමීටර 165 යි දශම 6 ක දුරකින් සමන්විත වුණා. කාන්තා තරගයේ දුර ප්‍රමාණය කිලෝමීටර 71 දශම 5 ක්. කාන්තා තරගයේ ජය හිමි කර ගත් වයඹ පළාතේ දිනේෂ් දිල්රුක්ෂි තරගය අවසන් කළේ, පැය 2 යි මිනිත්තු 16 යි තප්පර 3 ක කාලයක් වාර්තා කරමින්. එහි දෙවැනි ස්ථානය වයඹ පළාතේ සුදාරිකා ප්‍රියදර්ශනී හිමි කර ගත් අතර, බස්නාහිර පළාතේ ආකාශා සඳමිනී එහි තෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

පිරිමි තරගය ජය ගත් බස්නාහිර පළාතේ අවිශ්ක මැඩොන්සා තරගය අවසන් කළේ, පැය 3 යි මිනිත්තු 56 යි තප්පර 26 ක කාලයකින්. එහි දෙවැනි ස්ථානය බස්නාහිර පළාතේ ප්‍රභාෂ් මධුශංක හිමි කර ගත් අතර, තෙවැනි ස්ථානය වයඹ පළාතේ සඳරුවන් පිංතුට හිමි වුණා. මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළේ පාපැදි කණ්ඩායම් ශූරතාව දිනා ගත්තේ, බස්නාහිර පළාතයි.

පෙර ලිපිය පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ලහිරු උදාරගෙන් ශතකයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට එකතු වෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

තරගාවලිය 1-1 ලෙස සමකරමින් දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසන් වන විට නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?