ඉරිදා, මාර්තු 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්කොන් සටනේ ජය නවසීලන්තයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්කොන් සටනේ ජය නවසීලන්තයට

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 15, 2025
New Zealand
©PCB
බෙදාගන්න

පකිස්තානය, දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර පැවති තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාවය නවසීලන්තය දිනාගත්තා. ඒ අවසන් තරගයෙන් පකිස්තානයට එරෙහිව කඩුලු 5ක ජයක් ලබමින්.

මුලින්ම පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 242ක් පමණයි. පකිස්තානය වෙනුවෙන් ලකුණු ලබාගැනීමේදී මොහොමඩ් රිස්වාන් ලකුණු 46ක්, සල්මන් අගා ලකුණු45ක් හා තය්‍යබ් තහීර් ලකුණු 38ක් ලබාගත්තා.

විල් ඕ’රූක් කඩුලු 4ක් හා මයිකල් බ්‍රේස්වෙල්, මිචෙල් සැන්ට්නර් කඩුලු 2 බැගින් ලබාගත්තා.

නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය සඳහා අවශ්‍යය වූ ලකුණු 243 පන්දුවාර 45 පන්දු 2කින් ලබාගැනීමට සමත් වුණා.

ඩැරල් මිචෙල් ලකුණු 57, ටොම් ලේතම් ලකුණු 56ක් හා කේන් විලියම්සන් ලකුණු 34ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නසීම් ෂා කඩුලු 2ක් බිඳහෙලුවා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මෙම තුන්කොන් තරගාවලිය අපරාජිතව අවසන් කොට, මීළඟට පකිස්තානයේ පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලානයට සාර්ථක ප්‍රවේශයක් ලබාගැනීමට සමත් වුණා.

TAGGED:Pakistan vs New Zealand
පෙර ලිපිය Sports Ministry ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ
Next Article ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට තරග තහනමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයේ තරග තීරක හා විනිසුරුවන් සඳහා කාන්තාවන් පමණයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන දිනයේදී ජයිස්වාල්ගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දීය පන්දු යැවීම හමුවේ කොදෙව් පළමු ඉනිම පළමු දිනයේම නිමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?