සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ප්‍රියාන්ෂ් ආර්යාගේ නොඉඳුල් ශතකය PBKSට ජය ගෙනෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ප්‍රියාන්ෂ් ආර්යාගේ නොඉඳුල් ශතකය PBKSට ජය ගෙනෙයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 9, 2025
Priyansh Arya
©BCCI
බෙදාගන්න

ඊයේ පැවති රාත්‍රී IPL තරගයෙන් ලකුණු 18ක ජයක් ලබාගැනීමට පන්ජාබ් කිංග්ස් (PBKS) කණ්ඩායම සමත් වුණා. ඒ චෙන්නයි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමට එරෙහිවයි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන්නේ PBKS කණ්ඩායමයි. නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 219ක් ලබාගැනීමට ඔවුන් සමත් වුණා.

ඉන්දීය ක්‍රිකට් වංශ කතාවට එකතුවීමට නියමිත තවත් තරුවක් වශයෙන් ඊයේ දින විචාරකයන් හඳුන්වා දුන් ප්‍රියාන්ෂ් ආර්යා පන්දු 42ට ලකුණු 103ක් ලබාගත්තා. ඒ ඉන්දීය ක්‍රීඩකයෙක් ලබාගත් දෙවන වේගවත්ම ශතකයයි.

ආර්යාට අනගි සහයක් දක්වමින් ශෂාන්ක් සිං නොදැවී ලකුණු 52(36)ක් හා මාකෝ ජැන්සන් නොදැවී ලකුණු 34(19) ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී CSK වෙනුවෙන් කලීල් අහමඩ් කඩුලු 2ක් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2ක් ලබාගත්තා. ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ කඩුලු ලබාගත්තේ නැහැ.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ CSK කණ්ඩායමට ඉනිම අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලු 5ට ලකුණු 201ක් පමණයි.
ඩෙවෝන් කොන්වේ 69(49). ෂිවාම් ඩුබේ 42(27).

PBKS වෙනුවෙන් ලොකී ෆර්ගසන් 2ක් හා යෂ් තාකූර්, ග්ලෙන් මැක්ස්වෙක් එක් කඩුල්ල බැගින් ලබාගත්තා.

තරගයේ වීරයා ප්‍රියාන්ෂ් ආර්යා.

TAGGED:CSKIPL 2025PBKS
පෙර ලිපිය KKR vs LSG දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය KKR කණ්ඩායමට ලකුණු 4ක පරාජයක්
Next Article Sai Sudarshan ගුජරාට් ටයිටන්ස් කන්ඩායමට ලකුණු 58ක පහසු ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
Ashwani Kumar
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැරී කර්ස්ටන් හට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?