ඉරිදා, මාර්තු 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ස්ම්‍රිති මන්දනා ආකෘති තුනෙන්ම ශතක රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ස්ම්‍රිති මන්දනා ආකෘති තුනෙන්ම ශතක රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වෙයි

By Pradeep Gurusinghe
Published: ජූනි 29, 2025
©Getty Images
බෙදාගන්න

ඉන්දියාව වෙනුවෙන් ‍ ටෙස්ට් , එක්දින සහ 20-20 යන ආකෘති තුනෙන්ම ශතක වාර්කා කළ පළමු හා එකම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වීමට ආරම්භක පිතිකාරිනි ස්මිර්ති මන්දනා ඊයේ සමත් වුණා.

එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවති පළමු විස්සයි20 තරගයේදී ඇය රැස් කළ ලකුණු සංඛයාව 112ක්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව රැස්කළ ලකුණු සංඛයාව 210 ක්. එහිදී හයේ පහර 3ක් හා හතරේ පහර 15ක් එලල් කිරීමට ස්ම්‍රිතී මන්දනා සමත් වුණා.

ඇය මේ වනවිට ටෙස්ට් ශතක 2කට හා එක්දින ශතක 11 ක් වාර්තා කර තිබෙනවා.

මේ අතර එංගලන්තයට එරෙහිව පැවති මෙම තරගයෙන් ලකුණු 97ක විශිෂ්ට ජයක් ලැබීමටද ඉන්දියාවට හැකිවුණා.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමට පිළිතුරු ලෙස එංගලන්තයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණි.

එංගලන්තය ලැබූ එම පරාජය සැලකෙන්නේද ඔවුන් ඉන්දියාව හමුවේ සිය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරකින් පරාජය වූ තරගය ලෙසයි.

පෙර ලිපිය බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය
Next Article සිම්බාබ්වේ කණ්ඩායමට දකුණු අප්‍රිකාවෙන් ලකුණු 537ක අභියෝගයක්
Sponsored

You Might Also Like

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට

කියවීමට මිනිත්තු 2 යි
Jason Holder
ක්‍රිකට්

පකිස්තාන් සුපර් ලීග් තරගාවලිය ඊයේ ආරම්භ වුණා

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රභෝදිනී ආපසු දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පැතුම් නිස්සංක පිට පිට තුන්වන අර්ධ ශතකයත් වාර්තා කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?