ඉරිදා, ජන. 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිම්බාබ්වේ කණ්ඩායමට දකුණු අප්‍රිකාවෙන් ලකුණු 537ක අභියෝගයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායමට දකුණු අප්‍රිකාවෙන් ලකුණු 537ක අභියෝගයක්

By Pradeep Gurusinghe
Published: ජූලි 1, 2025
බෙදාගන්න

සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරග‍යේදී සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 537 අභියෝගයක් ලබාදීමට දකුණු අප්‍රිකාව සමත් වී ඇත.

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 418/9 ලබාගත්තා.

එහිදී ප්‍රෙටෝරියස් (153) හා කොබින් බොස්ච් (100*) ශතක වාර්තා කළා. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටනකා චිවන්ගා කඩුලු 4ක් දවාගත්තා.

ඊට පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කළේ ලකුණු 251ක් පමණයි. සෝන් විලියම්ස් ලකුණු 137යි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් වියාන් මූල්ඩර් කඩුලු 4ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකාව දෙවෙනි ඉනිමට ලකුණු 369ක් රැස් කළා. එම ඉනිමේදී සිය හොඳම ටෙස්ට් ඉනිම දියත් කළ වියාන් මූල්ඩර් ලකුණු 147ක් රැස් ලබාගැනීමට සමත් වුණා.

වෙලිංටන් මසකඩ්සා කඩුලු 4යි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 537ක් අවශ්‍යයයි. මේ වන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 41ක් ලබාසිටිනවා.

පෙර ලිපිය ස්ම්‍රිති මන්දනා ආකෘති තුනෙන්ම ශතක රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වෙයි
Next Article ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඕස්ට්‍රේලියානු තරග සංචාරයකට පිටත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තාන එක්දින නායකත්වය ශහීන්ෂා අෆ්‍රීඩිට

කියවීමට මිනිත්තු 0 යි
Sri Lanka in Asia cup
ක්‍රිකට්

ආසියානු කුසලානයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව යළි දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වසර 34ට පසුව කොදෙව්වන්ට පකිස්තානයට එරෙහිව එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි තුන්වන 20-20 තරගයේ ජය පකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?