ක්‍රිකට්
ශ්‍රී ලංකාව තරඟ සංචාරයට සහභාගි වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. තරගාවලිය ලබන 29 වැනිදා…
පාකිස්තානය සමග දෙවෙනි ටෙස්ට් තරඟය ලකුණු 120 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වෙයි.
Series Ends in a Draw After Competitive Battle
බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට Hobart Hurricanes කණ්ඩායම සමත්වෙයි.
A Commanding Performance Seals the Championship
Hong Kong Sixes ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අළුයම දිවයිනට
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ…
නවසීලන්තය කාන්තා ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට
ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තය සමත් වුණා. තීරණාත්මක තරගයේදි ඔවුන් හමුවේ පරාජයට…
ලෝක කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය හෙට (17) ආරම්භවනවා
ලෝක කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය හෙට ආරම්භවනවා. ඊයේ පැවැති තරගයෙන් කොදෙව් ක්‍රීඩිකාවන් ජය…