ක්‍රිකට්
චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිට දෙවන පරාජයත් ලබයි
පංජාබ් කිංග්ස් කණ්ඩායම හා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ චෙන්නයි හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රයන් වෑන් නීකර්ක් හා දඟ පන්දු මෙන්ම පන්දු රැකීමේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මගට බසී
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත "විරෝධතා නොමැති බව"…
පැතුම් නිස්සංක ක්‍රීඩා කරන දිල්ලි කැපිටලස් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක්
2026 අයිපීඑල් තරගාවලියේ 5 වන තරගය ඊයේ පැවැත්වුණා. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි. කාසියේ වාසිය…
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණයකින් අරඹයි
2026 අයිපීඑල් තරගාවලියේ සිව්වන තරගය ඊයේ පංජාබ් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ චාන්දිගර් හීදී පැවැත්වුණා. එම තරගය…
වසර 14ට පසුව මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ ආරම්භක තරගය ජයගැනීමට සමත් වුණා.
2026 අයිපීඑල් තරගාවලියේ ඊයේ දින පැවති මුම්බායි ඉන්ඩියන්ස් හා කල්කටා නයිට් රයිඩර්ස් අතර තරගයෙන් වාර්තාගත ජයක් ලැබීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම…