ක්‍රිකට්
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 30ක ජයක්
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමත් ඉන්දියාවත් අතර තරග දෙකකින් සමන්විත ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ පළමු තරගය ලකුණු 30කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව…
තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි
ශ්‍රී ලංකා කණ්ඩාය හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ රාවල්පිණ්ඩි හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට…
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට රාවල්පිණ්ඩි හීදී ආරම්භවීමට…
පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග සියල්ල ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායමේ ක්‍රීඩකයන් හා කලමාණාකාරීත්වය කැමැත්ත පලකොට ඇත. පාකිස්තානු…
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල් යයි
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක් දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙන බව පාකිස්සාන ක්‍රිකට් ආයතනයේ…
පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ රාවල්පින්ඩි හීදී පැවැත්වුණා. එම තරග්‍යෙන් ලකුණු 6ක ජයක් ලැබීමට පාකිස්තානු…