ඉරිදා, මාර්තු 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්වන ආසියානු යොවුන් පැරාතරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
මළල ක්‍රීඩා

තුන්වන ආසියානු යොවුන් පැරාතරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 6, 2025
බෙදාගන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් පැරා තරගාවලිය (Asian Youth Para Games) එළඹෙන 10 වනදා ආරම්භ වන අතර T20 කාණ්ඩය යටතේ මීටර් 400 නියෝජනය කරනු ලබන විරුජ සෙනිල රත්නවර්ධන ගේ නායකත්වයෙන් යුත් අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2025 දෙසැම්බර් මස 07 වෙනිදා මෙරටින් පිටත්වෙයි.

මෙම කණ්ඩායම විවිධ ආබාධිත කාණ්ඩ යටතේ වූ මලල ක්‍රීඩා (පිරිමි 3/කාන්තා 1), මේස පන්දු (පිරිමි 2) හා බැඩ්මින්ටන් (පිරිමි 2) යනාදි වශයෙන් තරගවැදීමට නියමිතයි.

ජාතික පැරාලිම්පික් කමිටුවේ ඉල්ලීම පරිදි මෙම සංචාරය සඳහා ක්‍රීඩා ආමාත්‍යංශය විසින් නවාතැන් පහසුකම් සඳහා ප්‍රතිපාදන අනුමත කොට ඇත. මීට අමතරව අනෙකුත් වියදම් සඳහා Dialog Axiata සමාගම විසින් මූල්‍යය ප්‍රදානයක් ද, MAS Holdings ආයතනය විසින් ඇඳුම් සඳහා අනුග්‍රාහකත්වයක් ද දක්වා ඇති අතර ගුවන් ටිකට් පත් සඳහා වියදම කණ්ඩායම විසින් දරණු ඇත.

මෙවර AYPG තරගාවලිය සඳහා ආසියානු රටවල් 35කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.

මෙඅර තරගාවලිය සඳහා (Para Archery, Para Arm Wrestling, Para Athletics, Para Badminton, Boccia, Goal ball, Para Powerlifting, Para Swimming, Para Table Tennis, Para Taekwondo & Wheelchair Basketball) ආදී වශයෙන් තරග ඉසව් 11ක් පවත්වනු ලබයි.

එළඹෙන 07 වනදා සවස 6.40ට ඩුබායි බලා දිවයිනෙන් පිටවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සමගින් 16 දෙනෙකුගෙන් සමන්විතයි.

පෙර ලිපිය කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
Next Article අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්

කියවීමට මිනිත්තු 2 යි
මළල ක්‍රීඩා

Youth Sports Fest 2025 පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනෙන් ආරම්භ කරයි

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩා

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම යලි දිවයිනට

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?