සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අන්තර් පාසල් පිලිමලූන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජයග්‍රහකයින්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

අන්තර් පාසල් පිලිමලූන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජයග්‍රහකයින්

Dominant Wins for S. Thomas' College, Isipathana, Zahira, and Trinity in Knockout Clashes

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 27, 2025
බෙදාගන්න

අන්තර් පාසල් පිලිමලූන් පිටුදැකීමේ රග්බි තරගාවලියේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර තරඟයෙන් ශාන්ත තෝමස් විදුහල ජය ගත්තා

තරඟය පැවැත්වුණේ කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර්.fc ක්‍රීඩා පිටියේදී.

ලකුණු පනස් නමයට තිස්පහක් ලෙස තරගය ජයගැනීමට ශාන්ත තෝමස් කණ්ඩායම සමත් වුණා.

…..

මේ අතර තරගාවලියේ තවත් තරගයකින් ඉසිපතන විදුහල දැවැන්ත ජයක් හිමි කරගත්තා.

ඒ මහනුවර සුමංගල විදුහල පරාජය කරමින්.

තරගය පැවැත්වුනේ රාජකීය විද්‍යාලිය ක්‍රීඩා පිටියේදීයි.

තරගයේ ලකුණු තත්වය හැට එකට බින්දුවක් ලෙස දැක්වුණා.

….
මරදාන සහිරා විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේදී.

මෙහිදී ලකුණු දාසයට දොළහක් ලෙස තරඟය ජය ගැනීමට සහිරා විද්‍යාලය සමත් වුණා.

තරගයේ පළමු අර්ධයේ ලකුණු අටට බිංදුවක් ලෙස ඉදිරියෙන් සිටියේ සහිරා කණ්ඩායමයි.

……

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය පැවැත්වුණේ සී ආර් ක්‍රීඩාංගණයේදී.

ලකුණු හැට දෙකට ලකුණු පහක් ලෙස තරගය ජය ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.

තරගයේ පළමු අර්ධයේදී ලකුණු විසිදෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටියේ ත්‍රිත්ව විද්‍යාලයයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 98ක ජයක්
Next Article India W ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා කණ්ඩායමට කඩුලු 9ක ජයක්
Sponsored

You Might Also Like

රග්බි

වසර 33ට පසුව සිම්බාබ්වේ රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි

කියවීමට මිනිත්තු 0 යි
රග්බි

2027 රග්බි ලෝක ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

50ට 10ක් ලෙස නවසීලන්තය රග්බි තරගය ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?