අඟහරුවාදා, ජන. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නිමාලි ලියනාරච්චිට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නිමාලි ලියනාරච්චිට

By Pradeep Gurusinghe
Published: ජූලි 7, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලැබූ 38 වන විවෘත ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය 2025 ජූලි මස 05,06 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි.

වයස අවුරුදු 35,40,45,50,55 ආදි වශයෙන් අවුරුදු 85 න් ඉහළ දක්වා කාණ්ඩායම් තරග වැදුණි.

තරගාවලියේ සැම අතින්ම දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට හිමි සම්මානය මෙවර දිනා ගනු ලැබුවේ වයස අවුරුදු 35-39 කාණ්ඩෙන් තරඟ වැදුණු නිමාලි ලියනාරච්චි යි.

ඇය මීටර් 800 ඉසව්ව මිනිත්තු 2 යි, තත්පර 12 කින් නිමකළ අතර මීටර 1500 ඉසව්ව නිම කිරීමට ගත වූ කාලය මිනිත්තු 4 යි, තත්පර 30 ක්.

හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇය මීට පෙර ඔලිම්පික් තරග සදහාද සහභාගි වී තිබෙනවා

මෙයින් සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම වසරේ නොවැම්බර් 05 සිට 09 වෙනිදා දක්වා ඉංදියාවෙ චෙන්නායි නුවර පැවැත්වෙන 23 වන ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියට සුදුසුකම් ලබනු ඇත.

පෙර ලිපිය යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය යෙවාන් ඩේවිඩ්ට
Next Article දෙවන ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

පෝලන්තයේදී යුපුන් අබේකෝන් මීටර් 100 ප්‍රථම ස්ථානය දිනා ගනී

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 රිදී පදක්කම චමෝද් යෝධසිංහට

කියවීමට මිනිත්තු 1 යි
Olympian Sumedha Ranasinghe was the winner of the men’s javelin throw as he cleared a distance of 78.31 metres.
වෙනත් ක්‍රීඩා පුවත්

2025 වසරේ හොඳම හෙල්ල විසිකිරීම සුමේධ රණසිංහගෙන්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙක් ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට අද තරග කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?