සෙනසුරාදා, දෙසැ. 27, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    යොවුන් ඉන්දීය පිතිකරු සූර්‍යවංශිට ඉන්දීය රජයෙන් ඉහළම සම්මානයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩක මලිත් දිනිඳු ගේ අභාවය පිළිබඳව වොලිබෝල් සංගමයේ සාතිශය සංවේගය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
පුවත්

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩක මලිත් දිනිඳු ගේ අභාවය පිළිබඳව වොලිබෝල් සංගමයේ සාතිශය සංවේගය

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 28, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල කෙටි පන්දු ප්‍රහාරකයකු වූ මලිත් දිනිඳු ක්‍රීඩකයාගේ හදිසි අභාවය පිළිබඳ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සාතිශය සංවේගය පළ කරමු.

පූගොඩ මීවිටිගල කණිෂ්ඨ පාසලෙන් සහ දොම්පේ සියනෑ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ මෙම ක්‍රීඩකයා රදාවාන ගෝල්ඩන් බර්ඩස් ක්‍රීඩා සාමාජය සහ සියනෑ තරු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ විය. ඉන්පසු වෘත්තීය මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය සහ ලංකා විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වන ලදි.

2018 වර්ෂයේ සිට ජාතික කණ්ඩාමේ කෙටි පන්දු ප්‍රහාරකයකු ලෙස ක්‍රීඩා කල මලිත් දිනිදු ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් සිදුකල ක්‍රීඩකයකු වේ. ඒ අතුරින් 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 1st Asian Chllange Cup Men තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දායකත්වය ලබාදිම, 2019 වර්ෂයේ නේපාලයේ දී පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දායකත්වය ලබාදීම සහ 2023 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති CAVA Volleyball Challenge Cup තරගාවලියේ ශූරතාවය දිනාගත් කණ්ඩායමේ ද ක්‍රීඩකයකු ලෙස දායකත්වය ලබාදෙන ලදි.

2018 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා මලිත් දිනිදු ක්‍රීඩකයා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පහත සඳහන් තරගාවලියන් සඳහා ද සහභාගී වන ලදි.

· 19th Asian Men’s Club Volleyball Championship 2018 – Myanmar

· 18th Asian Games 2018 – Indonesia

· 20th Asian Senior Men Volleyball Championship 2019 – Iran

· Invitational Volleyball Tournament (SLVF President’s Team) 2019 – Maldives

· “Bangabandhu” Asian Central Zone Men’s Volleyball Challenge Cup 2021 – Bangladesh

· CAVA Volleyball Nations League (Men) 2022 – Pakistan

· 04th AVC Men Challenge Cup (men) 2023 – Chinese Taipei

ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව සඳහා ලබාදුන් දායකත්වය පිළිබඳ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රණාමය පුදකර සිටිමු.

පෙර ලිපිය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේදී ඓතිහාසික ජයක් ලබයි
Next Article 14 හැවිරිදි වෛභව් සූර්යවංශි IPL ක්‍රිකට් තරගාවලියේ ලාබාතලම ශතක ලාභියා බවට පත්වේ
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

චමෝද් යෝධසිංහ ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් පූර්ව තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

කියවීමට මිනිත්තු 2 යි
Australia wins
ක්‍රිකට්

දෙවන ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියවට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන් ලකුණු 27ට දැවී යයි, ඔස්ට්‍රේලියාවට ලකුණු 176ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?