සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ‍රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 7ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

‍රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 7ක ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 21, 2025
Virat Kohli
©BCCI
බෙදාගන්න

IPL ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූර් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, මුලන්පූර්හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා.

ප්‍රබ් ෂිම්රාන් සිං ලකුණු 33 ක් ලබාගත් අතර, ෂෂාංක් සිං නොදැවී ලකුණු 31 යි.

පන්දු යැවීමේදී කෲනාල් පාන්ඩ්‍යා සහ සුයාෂ් ෂර්මා කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ලෙස රෝයල් චැලෙන්ජර්ස් බොංගලූර් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 18 පන්දු 5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 159 ක් රැස් කරමින්.

විරාත් කෝලි නොදැවී ලකුණු 73 යි. දෙව්දත් පඩික්කාල් ලකුණු 61 ක් ලබා ගත්තා

TAGGED:IPL 2025PBKSRCB
පෙර ලිපිය Jos Butler දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ගුජරාට් කණ්ඩායමෙන් දැවැන්ත හඹායෑමක්
Next Article Rohit Sharma මුම්බයි ඉන්ඩියන්ස් පිට පිට තුන්වන ජයත් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නේපාලය හා ඕමානය 2026 T20 ලෝක කුසලානය සඳහා වරම් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
MS Dhoni
ක්‍රිකට්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු දෙකක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Mitchell Marsh
ක්‍රිකට්

මිචෙල් මාෂ්ට ශූරයන්ගේ කුසලානය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ලෝක කුසලානයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?