බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව ඉදිරියෙන්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව ඉදිරියෙන්

South Africa trail by 216 as both sides share 28 wickets in two days at Lord’s

By Pradeep Gurusinghe
Published: ජූනි 13, 2025
ICC/Getty Images
බෙදාගන්න

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද තුන්වැනි දිනටත් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවත්වෙනවා.

ඊයේ දිනය ආරම්භ කරන විට දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනීමට කඩුලු 4ක් දැවී ලකුණු 43ක් රැස්කර ගෙන සිටියා.

ඒ ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 212ට පිළිතුරු ලෙසයි.

නමුත් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු ඉනීම ලකුණු 138කට සීමා වුණා.

ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් බෙඩින්හැම් ලකුණු 45ක් රැස්කලා.

ඕස්ට්‍රේලියාව වෙනුවන් පැට් කමින්ස් ලකුණු 28කට කඩුලු 6ක් බිදහෙලන්නට සමත් වුණා.

සිය දෙවන ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ද ලකුණු රැස් කිරීම එතරම් පහසු වුණේ නැහැ.

දිනයට තරගය අවසන් කරන විට ඕස්ට්‍රේලියානු දෙවන ඉනීම සටහන් වුණේ කඩුලු 8කට ලකුණු 144ක් ලෙසයි.

ඕස්ට්‍රේලියාව වෙනුවන් ඇලෙක්ස් කෙරී ලකුණු 43ක් රැස්කලා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දින දෙක තුළදීම කඩුලු 14බැගින් දවාගැනීමට දෙපිළේම පන්දු යවන්නට හැකිවීම විශේෂත්වයක්.

මේ වන විට ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 216 ක් ඉදිරියෙන් පසුවනවා.

තරගය අද තුන්වැනි දිනය සඳහා ශ්‍රී ලංකාවේලාවෙන් සවස තුනට ආරම්භ වීමට නියමිතයි.

පෙර ලිපිය ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ පලමු දිනයේ වැඩි වාසි පන්දු යවන්නන්ට
Next Article ආසියානු රග්බි ශූරතා පලමු කාණ්ඩයේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නවසීලන්ත ඒ කණ්ඩායමට එරෙහිව 3-0ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

2025 ආසියානු කුසලානය හෙටින් ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 481ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?