සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආන්දෝලනාත්මක ඉන්දු-පකිස්තාන් ක්‍රිකට් ගැටුමේ ජය ඉන්දියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ආන්දෝලනාත්මක ඉන්දු-පකිස්තාන් ක්‍රිකට් ගැටුමේ ජය ඉන්දියාවට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 15, 2025
©Associated Press
බෙදාගන්න

මෙවර ආසියානු කුසලානයේ ඉන්දියාව හා පකිස්තානය අතර තරගය ඊයේ දින පැවැත්වුණා. එම තරගය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනූ පකිස්තානු නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

ඉන්දීය පන්දු බලඇනිය හමුවේ පකිස්තානු කණ්ඩායමේ නිරන්තර කඩුලු බිඳවැටීම නිසා ලබාගත හැකි වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් පමණයි.

පාකිස්තානය වෙනුවෙන් සහීබ්සාදා ෆ‍ර්හාන් ලකුණු 40ක් හා වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්‍රීඩී ලකුනු 33ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී කුල්දීප් යාදව් කඩුලු 3ක් හා ජස්ප්‍රීත් බුම්‍රා සමග අක්සර් පටෙල් කඩුලු 2 බැගින් ලබාගත්තා.

වේගවත් ලෙස මෙම ලකුණු සංඛ්‍යාව හඹාගිය ඉන්දීය පිතිකරුවන් 16වන පන්දුවාරයේදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

සූර්‍යකුමාර් යාදව් නොදැවී ලකුණු 47ක්, අභිෂේක් ශර්මා ලකුණු 31ක් හා තිලක් වර්මා ලකුණු 31ක් ලබාගත්තා. ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3ම දවාගත්තේ සයීම් අයූබ් විසිනුයි.

තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයන් පකිස්තානු ක්‍රීඩකයන්ට අතට අත දී සුබපැතීමෙන් තොරව ක්‍රීඩාපිටියෙන් ඉවත්වීම මේ වන විට ආන්දෝලනාත්මක වී තිබෙනවා.

අද තරගය ශ්‍රී ලංකාව හා හොංකොං කණ්ඩායම අතරයි.

පෙර ලිපිය ඊයේ දින ලැබූ පහසු ජයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට
Next Article Oblique Seville ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිල් පත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තවත් ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Lasith Malinga
ක්‍රිකට්

මෙවර අයී පී එල් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2028 ඔලිම්පික් සඳහා ක්‍රිකට් තරඟ සැලසුම එළිදක්වයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?