සෙනසුරාදා, මාර්තු 28, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    PSL 2026 ආරම්භක තරගයේ ජය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඉන්දියානු සංචාරයක්
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට එරෙහි 20/20 තරගාවලිය දකුණු අප්‍රිකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    PSL තරගාවලියෙන් ඉවත් වූ දසුන් ශානක IPL තරගාවලියට
    කියවීමට මිනිත්තු 1 යි
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පුවත්

සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට

By Pradeep Gurusinghe
Published: මාර්තු 28, 2026
©Getty Images
බෙදාගන්න

සුපිරි ගොල්ෆ් ක්‍රීඩක අමෙරිකාවේ ටයිගර් වුඩ්ස් සිරගත කර තිබෙනවා.

බීමතින් රිය පැදවීම ඇතුළු චෝදනා තුනක් හේතුවෙන් ඔහු මෙලෙස සිරගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කර ඇත්තේ, වුඩ්ස් පදවාගෙන ගිය ලෑන්ඩ් රෝවර් වර්ගයේ රථය ට්‍රක් රථයක ගැටී ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහු පැදවූ රථය පෙරළී තිබෙනවා.

බීමත්ව රිය පැදවීම, පොදු දේපොළවලට හානි සිදුකිරීම සහ බීමත්බව සොයාබලන නීත්‍යානුකූල පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු වී ඇති බව සඳහන්.

ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සහ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස සැලකෙන ටයිගර් වුඩ්ස්, ලොව ප්‍රධාන පෙළේ ගොල්ෆ් ශූරතා රැසකට හිමිකම් කියනවා.

පෙර ලිපිය PSL 2026 ආරම්භක තරගයේ ජය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

යොවුන් ඉන්දීය පිතිකරු සූර්‍යවංශිට ඉන්දීය රජයෙන් ඉහළම සම්මානයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආන්දෝලනාත්මක ඉන්දු-පාකිස්තාන තරගයේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අදයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ඊයේ තායිලන්තයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රන් පදක්කම් තුනක් දිනයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?