සිකුරාදා, අගෝ. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල චීනයේ සාන්යා හීදී ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල චීනයේ සාන්යා හීදී ඇරඹේ

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 23, 2026
බෙදාගන්න

06 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල චීනයේ සනායා හිදී ඊයේ ආරම්භ වුණා. එය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

2020 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ 06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමුණා.

පසුව, අවස්ථා කිහිපයකදී විවිධ හේතුන් මත මෙම ක්‍රීඩා උළෙල කල්දැමුණු අතර, ආසියානු වෙරළ ක්‍රීඩා උලෙලක් මෙවර පැවැත්වෙන්නේ, වසර 10 කට පසුව වීම විශේෂත්වයක්. ඊට රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1790 ක් එක්ව සිටිනවා.

තරග ඉසව් 62 ක් ඊට ඇතුළත්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 49 දෙනෙකු සහ නිලධාරින් 23 දෙනෙකු මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සහභාගීවනවා. ඊයේ පැවැති සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන ගියේ ලක්ෂිකා සුගන්ධි සහ හරේන් දිනෙත් වික්‍රමතිලක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්. මිනිත්තු 75 ක් පැවති සමාරම්භක උත්සවය, චීනයේ සංස්කෘතික අංග රැසකින් අලංකාරවත් වුණා.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරගය ජයගෙන තරගාවලිය සමකරයි
Next Article නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව දැමූ පැමිණිල්ල ඉවත්කරගනී
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවට ආසියානු යොවුන් ක්‍රීඩා උළලේදී මේ වනවිට සමස්ත පදක්කම් 4ක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා වැඩ භාර ගනී

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.

කියවීමට මිනිත්තු 3 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?