අඟහරුවාදා, මැයි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    අද තීරණාත්මක IPL තරග දෙකක්
    කියවීමට මිනිත්තු 2 යි
    ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    LPL 2026 ආරම්භක තරගය යාපනය හා ගාල්ල කණ්ඩායම් අතර
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: RCBට එරෙහිව LSG කණ්ඩායමට ලකුණු 9ක තියුණු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

RCBට එරෙහිව LSG කණ්ඩායමට ලකුණු 9ක තියුණු ජයක්

By Pradeep Gurusinghe
Published: මැයි 8, 2026
©BCCI
බෙදාගන්න

ඊයේ දින පැවති ලක්නව් සුපර් ජයන්ට්ස් හා රෝයල් චැලේන්ජර්ස් බැංගලූරු කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් ලැබූ අතර තරගයේ ප්‍රතිඵලය තීරණය වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.

විටින් විට ඇතිවූ වර්ෂාව නිසා පන්දුවාර 19ට සීමා වූ තරගයේ RCB ආරධනයෙන් මුලින්ම පන්දුවට පහරදුන් LSG කණ්ඩායම නියමිත පන්දුවාර 19 අවසානයේ කඩුලු 3ට ලකුණු 209ක් රැස් කළා.

දිනයේ කැපී පෙනෙනම ඉනිම ක්‍රීඩා කළ මිචෙල් මාෂ් පන්දු 56කින් ලකුණු 111ක් ලබාගැනීමට සමත් වුණා. ඔහුට සහය වෙමින් රිෂාබ් පන්ට් පන්දු 10කින් ලකුණු 32ක් හා නිකලස් පුරාන් ලකුණු 38ක් ලබාගත්තා. කඩුලු ලබාගැනීමේදී RCB කණ්ඩායමේ රසික් සලාම්, කෘනාල් පාන්ඩියා හා ජොස් හේසල්වුඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් RCB ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 9ට සීමා වූ අතර ලකුණු 9ට කඩුලු 2ක් ලෙස සනිටුහන් කරමින් විරාත් කෝලි ද ලකුණු නොලබා දැවී ගියා. ඉන් අනතුරුව පිටියට පිවිසි දෙව්දත් පඩික්කල් ලකුණු 34ක් හා රජත් පටිදාර් ලකුණු 61ක් ලබාගත්තා.

ටිම් ඩේවිඩ් ආදේශ පිතිකරු ලෙස පැමිණ ප්‍රවේශකාරී ලෙස පන්දු 17ට ලකුණු 40ක් ලබාගත් නමුත් තරගයේ ජය්ග්‍රහනය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැහැ. RCB කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 203ක් පමණයි.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 213ක් අවශ්‍යය වූ අතර එම නිසා ලක්නව් කණ්ඩායමට ලකුණු 9ක ජයක් හිමිවුණා.

තරගාවලියේ 51 වන තරගය දිල්ලි කැපිටල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් අතර අද 7.30ට ආරම්භ කිරීමට නියමිතයි.

පෙර ලිපිය NSL ශූරතාවය ධනංජයගේ දඹුල්ල කණ්ඩායමට
Next Article රාජස්ථාන් රෝයල්ස් පැරදූ ගුජරාට් ටයිටන්ස් සිව්වන ස්ථානයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පස්වන අළුබඳුන තරගයේ පළමු දිනට වැස්සෙන් බාධා

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ දැවැන්තම හඹායෑම ඕස්ට්‍රේලියාවෙන්

කියවීමට මිනිත්තු 1 යි

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද (20) තීරණය වනවා

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආන්දෝලනාත්මක ඉන්දු-පකිස්තාන් ක්‍රිකට් ගැටුමේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?