සිකුරාදා, ජුනි 5, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඕස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    ලබන වසරේදී ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරයක්
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රීඩකයන් 46 දෙනෙකුට කොන්ත්‍රාත්තු
    කියවීමට මිනිත්තු 1 යි
    ICCය විසින් කැනඩාවේ සාමාජිකත්වය අත්හිටුවයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඕස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට

By Pradeep Gurusinghe
Published: ජූනි 5, 2026
©AFP/Getty Images
බෙදාගන්න

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය ඊයේ ලාහෝර් හීදී පැවැත්වුණා. එම තරගය කඩුලු 4කින් ජයගත් පාකිස්තානය එක්දින තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

පන්දු යවන්නන්ට පාරාදීසයක් වූ ලාහෝර් පිටියේ පළමුවට පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු නායක ජොශ් ඉංලිස් තීරණය කළා. පාකිස්තානු පන්දු යවන්නන්ගෙන් එල්ල වුණු දැඩි අභියෝගය හමුවේ ඕස්ට්‍රේලියානු ඉනිමේ සියලු කඩුලු ලකුණු 157ට දැවී ගියා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යම් සාර්ථකත්වයක් දැක්වූ එකම පිතිකරුවා වූ ජොශ් ඉංග්ලිස් ලකුණු 65ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ෂහීන් ෂා අෆ්‍රීඩි කඩුලු 3ක් දවාගත් අතර අබ්‍රාර් අහමඩ් හා ශදාබ් කාන් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන් කණ්ඩායම 42 වන පන්දුවාරයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 161ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය ලබාගත්තා.

පාකිස්තානු ඉනිම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 40ක් ශදාබ් කාන් නොදැවී ලකුණු 29ක් හා මාස් සදාකත් ලකුණු 27ක් ලබාගත්තා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මැතිව් කුනමන් කඩුලු 3ක් හා නේදන් එලිස්, මැතිව් ෂෝර්ට්, මැට් රේන්ෂෝ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

මේ තරගාවලියේ පළමු තරගය පාකිස්තානයත්, දෙවන තරගය ඕස්ට්‍රේලියාවත් ජයගත්තා. ඒ අනුව මෙම ජයග්‍රහනයත් සමග තරග 2-1ක් ලෙස තරගාවලිය ජයගැනීමට පාකිස්තානය සමත් වුණා.

අවසන් තරගයේ වීරයා ලෙස ශහීන් ෂා අෆ්‍රීඩි නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා ලෙස නම් වූයේ අරෆත් මින්හාස්.

පෙර ලිපිය රෝමයේදී රුමේෂ් තරංග වාර්තාගත හෙල්ල විසිකිරීමකින් රන් පදක්කම දිනයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සුපිරි හතර වටයේ පළමු තරගය අද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි හීදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම 2025 රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ “D”කාණ්ඩයේ අර්ධ අවසන් වටය‍‍ට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මේ වසරේ LPL තරගාවලිය නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?