බදාදා, ඔක්. 28, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය නවසීලන්තය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය නවසීලන්තය

By Pradeep Gurusinghe
Published: ජූනි 22, 2026
©Gareth Copley/Getty Images
බෙදාගන්න

එංගලන්තය හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ත්‍යරගාවලියේ දෙවන තරගය ඊයේ අවසන් වුණා. එම තරගය ලකුණු 253කින් ජයගැනීමට සමත් වුණේ නවසීලන්ත කණ්ඩායමයි. තරගය පැවැත්වුණේ ඕවල් පිටියේදී යි.

පලමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 391ක් ලබාගත්තා. එම ඉනිමේදී ග්ලේන් ෆිලිප්ස් සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ෆිලිප්ස් පන්දු 135ට ලකුණු 100ක් ලබාගත් අතර ටොම් බන්ඩ්ල් ලකුණු 51ක් ලබාගත්තා.

නවසීලන්ත පළමු ඉනිමේ කඩුලු ලබාගැනීමේදී ජේකබ් බෙතල් කඩුලු 3ක් ලබාගත් අතර ජොෆ්‍රා ආචර්, මැතිව් ෆිෂර් හා සෝනි බේකර් කඩුලු 2 බැගින් දවාගත්තා.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 291ක් පමණයි. එහිදී එමිලෝ ගේ හා මැතිව් ෆිෂර් පිළිවෙලින් ලකුණු 53ක් හා ලකුණු 50ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි ලකුණු 80ට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.

ලකුණු 100ක් ඉදිරියෙන් සිය දෙවනි ඉනිම ආරම්භ කළ නවසීලන්තය ඉනිම අවසානයේ ලකුණු 362ක් ලබාගත්තා. එහිදී හෙන්රි නිකල්ස් ලකුණු 121ක් ලබාගත් අතර ඩැරල් මිචෙල් ලකුණු 68ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 76ක් ලබාගත්තා. එංගලන්තය වෙනුවෙන් ආචර් හා මැතිව් ෆිෂර් කඩුලු 3 බැගින් දවාගත්තා.

ලකුණු 463ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට සිය දෙවනි ඉනිමට ලබාගත හැකිවූයේ ලකුණු 209ක් පමණයි. එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 77ක් හා හැරී බෲක් ලකුණු 58ක් ලබාගත් අතර පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 6ක් හා කයිල් ජේමිසන් කඩුලු 3ක් දවාගත්තා. හෙන්රි මෙම තරග්‍යේදී කඩුලු 11ක් ලබාගත් අතර එය ටෙස්ට් තරගයකදී ඔහු කඩුලු 10ක් ලබාගත් ප්‍රථම අවස්ථාව ද විය.

ඒ අනුව මෙම ටෙස්ට් තරගය ලකුණු 253කින් ජයගත් නවසීලන්තය තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරීමට සමත් වුණා. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් වන අතර එම ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය මේ වන විට සිව් වන ස්ථානයේ පසුවන අතර එංගලන්තය සිටින්නේ හත්වැනි ස්ථානයේ යි.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 5ක පරාජයක්
Next Article පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල හිමියාබවට මෙසී පත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
NZ vs SA
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු නවසීලන්තය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?