ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති බ්‍රසීලය සහ ස්කොට්ලන්තය අතර තරගය ජය ගැනීමට බ්‍රසීලය සමත් වුණා. ඒ ගෝල 3 – 0 ක් වශයෙන්.
තරඟය පැවැත්වුණේ ඇට්ලන්ටාහිදී.
බ්‍රසීලය වෙනුවෙන් පළමු සහ දෙවැනි ගෝල ලබාගැනීමට වින්සෙන්සර් ජූනියර් සමත් වුණා.
පළමු අර්දය නිමා වුණේ ගෝල 2-0 ක් ලෙස බ්‍රසීලය පෙරමුණ ගනිමින්.
දෙවැනි අර්දයේදී බ්‍රසීලය තවත් ගෝලයක් වාර්තා කලා.
ස්කොට්ලන්තයට තරගයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.
ඒ අනුව තරගය නිමා වුණේ ගෝල 3-0 ක් ලෙස බ්‍රසීලයට ජය හිමි කර දෙමින්.