සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 වෙළඳ සේවා T20 තරගාවලියේ නිල නිෂ්පාදන හා විකාශන අයිතිය Sporty.lk වෙත
    කියවීමට මිනිත්තු 1 යි
    විශේන් හලඹගේ ගේ දැඩි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2026 වෙළඳ සේවා T20 තරගාවලියේ නිල නිෂ්පාදන හා විකාශන අයිතිය Sporty.lk වෙත
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

2026 වෙළඳ සේවා T20 තරගාවලියේ නිල නිෂ්පාදන හා විකාශන අයිතිය Sporty.lk වෙත

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 30, 2026
බෙදාගන්න

33 වන වරටත් සංවිධානය කරනු ලබන Singer-MCA Super Premier League T20 (2026) ක්‍රිකට් තරඟාවලියේ නිල විකාශන හා නිෂ්පාදන සහකරු ලෙස Sporty.lk කටයුතු කරයි.

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (MCA) සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම අතර පවතින වසර 33 ක අඛණ්ඩ සබඳතාව ඇගයීමට ලක් කරමින් පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේදී මේ බව නිල වශයෙන් දැනුම් දෙන ලදී.

මෙම තරඟාවලිය යටතේ පැවැත්වෙන සියලුම තරඟ සජීවීව (Live) ක්‍රිකට් ලෝලීන් වෙත සමීප කිරීමට Sporty.lk සූදානමින් සිටී. මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඇතුළුව ප්‍රබල කණ්ඩායම් 7 ක් තරඟ වදින අතර, නොවැම්බර් මුලදී ආරම්භ වන T20 තරඟාවලිය සඳහා කණ්ඩායම් 8 ක් එක්වීමට නියමිතය.

එසේම මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙන අතර එහි අවසන් මහා තරගය නොවැම්බර් පළමුවෙනිදා පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියද Sporty.lk යූටියුබ් නාලිකාව හරහා ඔඅබට නැරඹිය හැකියි.

වෙළඳ සේවා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සියලුම ප්‍රමුඛ තරඟ සජීවීව ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට Sporty.lk නිරන්තරයෙන් කැපවී සිටියි.

පෙර ලිපිය විශේන් හලඹගේ ගේ දැඩි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි දෙවනි තුන්දින තරගය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ඉතිහාසය වෙනස් කරයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව දෙවන තරගය ජයගනිමින් බී කාණ්ඩයේ පෙරමුණට

කියවීමට මිනිත්තු 1 යි
Women's T20 World Cup
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?