බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ස්විට්සර්ලන්තයේ ජාතික ශූරතාවය දිනූ සොලෙයි ටවුෂර් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිරීමට සූදානම්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ස්විට්සර්ලන්තයේ ජාතික ශූරතාවය දිනූ සොලෙයි ටවුෂර් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිරීමට සූදානම්

By Pradeep Gurusinghe
Published: ජූලි 22, 2026
බෙදාගන්න

ස්විට්සර්ලන්තයේ ‘Genève Gymnastique Artistique’ සමාජය නියෝජනය කරමින් ජිම්නාස්ටික් (Gymnastics) ක්‍රීඩාවේ නිරතවන, ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන සොලෙයි නදීන්‍යා ටවුෂර් (Soleil Nadinya Tauscher) සහ ලුනා දුරංගි ටවුෂර් (Luna Durangi Tauscher) යන සොහොයුරියන් දෙපළ අද (22) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වූහ.

ජර්මානු ජාතික ගෙරාඩ් ටවුෂර් (Gerhard Tauscher) මහතාගේ සහ ශ්‍රී ලාංකික ජාතික ලුවිනී රණසිංහ (Luvini Ranasinghe) මහත්මියගේ දියණියන් වන මෙම ක්‍රීඩිකාවන් දෙපළ අතුරින් 10 හැවිරිදි සොලෙයි ටවුෂර්, 2026 ස්විට්සර්ලන්ත ජාතික ශූරතාවලියේදී (Swiss National Championships 2026) විශිෂ්ට දක්ෂතා දක්වමින් අවුරුදු 11න් පහළ ජාතික ශූරතාව (Swiss Champion U11) හිමිකර ගැනීමට සමත් වූ දක්ෂ ක්‍රීඩිකාවකි.

ඇගේ 8 හැවිරිදි නැඟී එන සොහොයුරිය වන ලුනා ටවුෂර් ද ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉහළ දක්ෂතා දක්වමින් සිටියි.ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින මෙම ක්‍රීඩිකාවන් දෙපළ ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග බිමට පිවිසීමට ඇති සිය කැමැත්ත මෙහිදී අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර සිටියහ.

මව්බිමට කීර්තියක් අත්කර දීම සඳහා ඉදිරිපත් වූ මෙම ක්‍රීඩිකාවන්ගේ තීරණය අගය කළ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසීම සාදරයෙන් පිළිගන්නා බවත්, ඒ සඳහා අමාත්‍යාංශය මගින් අවශ්‍ය සියලුම සහයෝගයන් ලබා දෙන බවත් සහතික විය.මෙම අවස්ථාව සඳහා ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

ස්විට්සර්ලන්තයේ ජාතික ශූරතාව දිනූ ජිම්නාස්ටික් ක්‍රීඩිකා සොලෙයි ටවුෂර් සහ නැඟී එන ක්‍රීඩිකා ලුනා ටවුෂර් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවෙයි

– මව්බිම වෙනුවෙන් ජාත්‍යන්තර තරග බිමට පිවිසීමේ කැමැත්ත පළ කරයි

ස්විට්සර්ලන්තයේ ‘Genève Gymnastique Artistique’ සමාජය නියෝජනය කරමින් ජිම්නාස්ටික් (Gymnastics) ක්‍රීඩාවේ නිරතවන, ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන සොලෙයි නදීන්‍යා ටවුෂර් (Soleil Nadinya Tauscher) සහ ලුනා දුරංගි ටවුෂර් (Luna Durangi Tauscher) යන සොහොයුරියන් දෙපළ අද (22) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වූහ.

ජර්මානු ජාතික ගෙරාඩ් ටවුෂර් (Gerhard Tauscher) මහතාගේ සහ ශ්‍රී ලාංකික ජාතික ලුවිනී රණසිංහ (Luvini Ranasinghe) මහත්මියගේ දියණියන් වන මෙම ක්‍රීඩිකාවන් දෙපළ අතුරින් 10 හැවිරිදි සොලෙයි ටවුෂර්, 2026 ස්විට්සර්ලන්ත ජාතික ශූරතාවලියේදී (Swiss National Championships 2026) විශිෂ්ට දක්ෂතා දක්වමින් අවුරුදු 11න් පහළ ජාතික ශූරතාව (Swiss Champion U11) හිමිකර ගැනීමට සමත් වූ දක්ෂ ක්‍රීඩිකාවකි.

ඇගේ 8 හැවිරිදි නැඟී එන සොහොයුරිය වන ලුනා ටවුෂර් ද ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉහළ දක්ෂතා දක්වමින් සිටියි.ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින මෙම ක්‍රීඩිකාවන් දෙපළ ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග බිමට පිවිසීමට ඇති සිය කැමැත්ත මෙහිදී අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර සිටියහ.

මව්බිමට කීර්තියක් අත්කර දීම සඳහා ඉදිරිපත් වූ මෙම ක්‍රීඩිකාවන්ගේ තීරණය අගය කළ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසීම සාදරයෙන් පිළිගන්නා බවත්, ඒ සඳහා අමාත්‍යාංශය මගින් අවශ්‍ය සියලුම සහයෝගයන් ලබා දෙන බවත් සහතික විය.මෙම අවස්ථාව සඳහා ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

පෙර ලිපිය දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
Next Article ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

රුමේෂ් තරංග නයිරෝබි හීදී රන් පදක්කමක් දිනයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් ජය මධ්‍යම පළාතට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන හොකී තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ගජබා සුපර්ක්‍රොස් සම්මාන අශාන් සිල්වා හා ජාක්ස් ගුණවර්ධන දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?