මීටර 200 පිරිමි ධාවන ඉසන්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට තායිලන්තයේ පුරිපූල් බෝන්සන් සමත් වුණා. ඒ ආසියානු ක්රීතඩා උළෙලේ මීටර 200 පිරිමි ධාවන ඉසව්ව තත්පර 19.88 ක කාලයක් වාර්තා කරමින් අවසන් කරමින්.
ඔහු එහි රන් පදක්කම හිමි කර ගත් අතර, ඔහු මෙවර ක්රීකඩා උළෙලේ මීටර 100 ධාවන ඉසව්වේද රන් පදක්කම හිමි කර ගත්තා.
මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම චීනයේ යුවාන් හුවේන් හිමි කර ගත් අතර , ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ ජපානයේ සෝෂි මිසුකුබෝ විසින්.