බදාදා, නොවැ. 11, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ධනංජයගේ හා මෙන්ඩිස්ගේ ශතක සමගින් තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 2 යි
    යාපනයේ මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ සිට යළි ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තය සමග දෙවන එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාව ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    කඩුලු 9ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය සමාරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ධනංජයගේ හා මෙන්ඩිස්ගේ ශතක සමගින් තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ධනංජයගේ හා මෙන්ඩිස්ගේ ශතක සමගින් තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 11, 2026
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය අද රාවල්පිණ්ඩිහීදී අද පැවැත්වුණා. අද දිනට තරගය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 404ක් ලබා සිටියා.

මෙම තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන් කණ්ඩායම සිය පලමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සමගින් දිල්ශාන් මධුසංක කඩුලු 3 බැගින් දවාගත්තා.

පාකිස්තාන් නායක බාබර් අසාම්ගේ ආරාධනයෙන් සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු12ට දැවී ගියා අතර තුන්වන කඩුල්ලට ලහිරු උදාර සමගින් කමිදු මෙන්ඩිස් ලකුණු 53ක සබදතාවයක් ගොඩනගමින් ඉනිමට යම් ස්ථාවරත්වයක් ගෙන දුන්නා.

ඉන් අනතුරුව ලහිරු උදාර ලකුණු 42ට දැවී ගිය අතර කමිඳු සමග එක්වූ ධනංජය සිල්වා සිව්වන කඩුල්ලට ලකුණු 90ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණා. කමිඳු මෙන්ඩිස් ලකුණු 58ක් ලබා සිටියදී දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට පැමිණි නායක කුසල් මෙන්ඩිස් ධනංජය හා එක් වී පස්වන කඩුල්ල සඳහා ලකුණු 249ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගමින් දිනය අවසානයේ ශ්‍රී ලංකාව ප්‍රභල තැනකට ඔසවා තැබුවා.

සිය 14වන ශතකය වාර්තා කළ ධනංජය සිල්වා තරගය නතර කරන විට ධනංජය සිල්වා නොදැවී 167ක් ලබා සිටි අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 117යි.

ධනංජය හා කුසල් අතර ගොඩනැගුණු සබඳතාවය මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයකදී පාකිස්තානයේදී පස්වන කඩුල්ලට ලබාගත් හොඳම සබඳතාවය ලෙස සටහන් වූ අතර කුසල් මෙන්ඩිස් නායකත්වයට පත්වූ පසු තරග කළ පළමු ඉනිමෙන්ම ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ටෙස්ට් නායකයා බවට වාර්තා වුණා.

අද දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට වඩා ඇත්තේ තවත් ලකුණු 30ක් පමණක් පසුපසින්.

TAGGED:Sri Lanka vs Pakistan
පෙර ලිපිය මීගමුව කොච්චිකඩේ ක්‍රිස්තු රාජ විද්‍යාලීය ක්‍රීඩාංගණය සංවර්ධනයට රුපියල් මිලියන 50.5 ක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශය පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
Hong Kong Sixes
ක්‍රිකට්

Hong Kong Sixes ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අළුයම දිවයිනට 

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශ යොවුන් කණ්ඩායමට ලකුණු 146ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?