බ්‍රහස්පතින්දා, මැයි 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බයි ඉන්ඩියන්ස් පරදා කඩුලු 4ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
    රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 30ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 30ක ජයක්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 16, 2025
©Getty Images
බෙදාගන්න

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමත් ඉන්දියාවත් අතර තරග දෙකකින් සමන්විත ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ පළමු තරගය ලකුණු 30කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමට ලබාගත හැකි වුණේ ලකුණු 159ක් පමණයි. දකුණු අප්‍රිකානු පලමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඒඩ්න් මාක්‍රම් ලකුණු 31ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් ජස්ප්‍රිත් බුම්‍රා කඩුලු 5ක් හා මොහොමඩ් සිරාජ් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 189ක් ලබාගත්තා. කේ. එල්. රාහුල් ලකුණු 39යි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සිමෝන් හාමර් කඩුලු 4ක් හා මාර්කෝ යැන්සන් කඩුලු 3ක් දවාගත්තා.

දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිමට ලකුණු 153ක් ලබාගත්තා. එහිදී ටෙම්බා බවුමා නොදැවී ලකුණු 55ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4ක් හා කුල්දීප් යාදව් හා මොහොමඩ් සිරාජ් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යය වුනේ ලෞණු 124ක් පමණයි. කෙසේ වෙතත් ඉන්දීය දෙවන ඉනිමේ සියලු කඩුලු ලකුණු 93ට දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් සමත් වුණා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සිමොන් හාමර් කඩුලු 4ක් හා මාකෝ යැන්සන් හා කේෂව් මහරාජ් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඒ අනුව මෙම තරගය ලකුණු 30කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණේ, ලෝක ටෙස්ට් ශූරතාවයේ මෙම තරගය තරග 1-0ක් ලෙස පෙරමුණ ගනිමින්.

තුන්වන දිනයේදී අවසන් වූ මෙම තරගයේ වීරයා වූයේ සිමොන් හාමර්.

පෙර ලිපිය තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි
Next Article පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට 3-0ක එක්දින පරාජයක්
Sponsored

You Might Also Like

බංග්ලාදේශය සමග එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශම්මි සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යංශයට භාරදෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව සියලු තරග ජයගනියි.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි දෙවනි තුන්දින තරගය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?