අඟහරුවාදා, දෙසැ. 9, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස අළු බඳුනේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 3 යි
    දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ඉන්දීයාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    පැතුම් නිස්සංකගෙන් ඩුබායි හීදී තවත් ගිණිකෙලියක්
    කියවීමට මිනිත්තු 1 යි
    අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දීය නව ටෙස්ට් නායකත්වයට ශුබ්මාන් ගිල්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දීය නව ටෙස්ට් නායකත්වයට ශුබ්මාන් ගිල්

By Pradeep Gurusinghe
Published: මැයි 24, 2025
Shubman Gill
බෙදාගන්න

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශුබ්මන් ගිල් නම්කර තිබෙනවා
ඉන්දීය ක්‍රිකට් ආයතනය අද මේ බව නිල වශයෙන් නිවේදනය කළා.

ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලබන ජුනි මාසයේදී සහභාගී වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශුබ්මන් ගිල් පළමුවරට ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළ ජස්ප්‍රිත් බුම්රා වෙනුවට රිෂාබ් පාන්ට් පත්කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීමෙන් පසු, ඉන්දීය ටෙස්ට් නායකත්ව පුරප්පාඩුවී තිබුණා.

පෙර ලිපිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙක් ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට අද තරග කරයි
Next Article Sameer Rizvi දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ගුජරාට් ටයිටන්ස් කඩුලු 3ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
T20 World Cup
ක්‍රිකට්

2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ නවසීලන්තයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ෂන්තෝ හා මුෂ්ෆිකර්ගේ විශිෂ්ට පිතිකරණයෙන් බංග්ලාදේශය ශක්තිමත්ව පලමු දිනය නිමාකරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?