සිකුරාදා, අගෝ. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: උණුසුම් වූ ඉන්දු-පකිස්තාන් 20-20 ගැටුමේ ජය ඉන්දියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

උණුසුම් වූ ඉන්දු-පකිස්තාන් 20-20 ගැටුමේ ජය ඉන්දියාවට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 22, 2025
©Getty Images
බෙදාගන්න

ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති ආසියානු කුසලාන සුපිරි 4 වටයේ දෙවන තරගය කඩුලු 6කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු ක් දැවී ලකුණු 171ක් ලබාගත්තා.

ෂහීබ්සාදා ෆර්හාන් ලකුණු 58යි. සයීම් අයූබ් හා මොහොමඩ් නවාස් ලකුණු 21 බැගින් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ශිවම් ඩුබේ කඩුලු 2ක් සහ හර්දික් පාන්ඩියා හා කුල්දීප් යාදව් 1 කඩුල්ල බැගින් දවාගත්තා.

ලකුණු 172ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය පලමු කඩුල්ලට ලකුණු 105ක සබඳතාවයක් ගොඩනැගුවා.

අභිෂේක් ශර්මා ලකුණු 74යි. ශුබ්මන් ගිල් 47යි. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් හාරිස් රවුෆ් කඩුලු 2ක් දවාගත්තා.

ඉතා උණුසුම්කාරී අන්දමින් පැවැත්වුණු තරගය අතරතුර ඉන්දීය පිතිකරුවන් හා පාකිස්තාන පන්දු යවන්නන් අතර යම් උණුසුම් වචන හුවමාරුවීම් ද විට්න් විට දකින්නට ලැබුණා.

කෙසේ වෙතත් තරගය කඩුලු 6කින් ජයගැනීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.

එසේම මෙම හඹායෑම 20-20 තරගයකදී පකිස්තාන කණ්ඩායමට එරෙහිව ඉන්දියානු කණ්ඩායම සිදුකළ හොඳම හඹායෑම ලෙසද සනිටුහන් වුණා.

ඒ අනුව සුපිරි 4 වටයේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වූ අතර බංග්ලාදේශය දෙවන ස්ථානයත් ශ්‍රී ලංකාව හා පාකිස්තානය පිළිවෙලින් තුන්වන හා හතරවන ස්ථාන වල පසුවෙනවා.

තරගාවලියේ මීළඟ තරගය හෙට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතරයි.

පෙර ලිපිය ඕස්ට්‍රේලියාවට එරෙහි අවුරුදු 19න් පහළ කාන්තා පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
Next Article ශ්‍රී ලංකා 19න් පහළ කාන්තාවන් ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන තරගයත් ජය ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

RCBට එරෙහිව LSG කණ්ඩායමට ලකුණු 9ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 3 යි
Ishan Kishan
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන දිනයේදී ජයිස්වාල්ගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?