සිකුරාදා, ජූලි 24, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එෂාන් මාලිංගගෙන් සුපිරි පන්දු යැවීමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එෂාන් මාලිංගගෙන් සුපිරි පන්දු යැවීමක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 20, 2026
©BCCI
බෙදාගන්න

ඉන්දියා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 10 කින් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ හයිද්‍රාබාද්හිදී‍.

පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 194 ක් රැස් කළා. හෙන්රිච් ක්ලාසන් සහ අභිෂේක් ෂර්මා ලකුණු 59 බැගින් ලබා ගත්තා. පන්දු යැවීමේදී අන්ශූල් කම්බෝජ් ලකුණු 22 කට කඩුලු 3 යි. ජෙමී ඔවර්ටන් ලකුණු 37 කට කඩුලු 3 ක් බිඳහෙලුවා. පිළිතුරු ලෙස චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 148 ක්. මැතිව් ශෝට් ලකුණු 34 යි. පන්දු යැවීමේදී ඉෂාන් මාලිංග ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තා. තරගයේ වීරයා සම්මනය හිමි වුණේ එෂාන් මාලිංගට.‍

මේ අතර, තරගාවලිය යටතේ ඊයේ පැවති තවත් තරගයකින් රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. බෙංගලූරුහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රෝහල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් රැස් කළා. පිල් සෝල්ට් ලකුණු 63 යි.

පිළිතුරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19 යි පන්දු 5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් රැස් කරමින්. ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 60 ක් ලබාගත් අතර, කේ.එල්.රාහුල් ලකුණු 57 යි.

පෙර ලිපිය කුසල් මෙන්ඩිස්ගෙන් තවත් අ‍ර්ධ ශතකයක්
Next Article පළමු එක්දින තරග‍යෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 3ක පරාජයක්
Sponsored

You Might Also Like

New Zealand
ක්‍රිකට්

ශූරයන්ගේ කුසලානයේ පළමු ජය නවසීලන්තයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වාර්තා රැසක් සමගින් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?