සිකුරාදා, අගෝ. 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    T20 තරගයක වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයා බවට කමිල් මිෂාර පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්
    කියවීමට මිනිත්තු 1 යි
    තරගය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ක්‍රිකට් පර්වර්තනීය කමිටුව පත්වීම් භාරගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ක්‍රිකට් පර්වර්තනීය කමිටුව පත්වීම් භාරගනී

By Pradeep Gurusinghe
Published: මැයි 5, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් හට නිල පත්වීම් ලබාදීම ඊයේ සිදුකෙරුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේදී.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ පාලන පද්ධතිය විධිමත් කිරීම සඳහා ක්‍රිකට් පරිවර්තන කමිටුව නම්කළේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින්. මීට සාමාජිකයින් 09 දෙනෙකු ඇතුළත් වුණා.

ඊයේ දිනයේදී සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, ප්‍රකාශ් ෂාෆ්ටර් යන මහත්වරුන් සහ අවංති කොළඹගේ මහත්මිය, ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා.

මේ අතර කමිටුව සඳහා නම් කර ඇති හිටපු ක්‍රීඩකයින් වන රොෂාන් මහනාම සහ කුමාර් සංගක්කාර මේ වනවිට දිවයිනෙන් බැහැරව සිටින බැවින් ඔවුන් පැමිණි වහාම එම පත්වීම් භාරගැනීමට නියමිත බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ.

පෙර ලිපිය හෙල්ල විසිකිරීමේ ශූරයින් දිවයිනට
Next Article ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ව ඇගයීමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

යොවුන් ලීග් තරගාවලියේ ශූරතාවය කොළඹ උතුර කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහි පළමු 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එක්සත් අරාබි එමීර් එරෙහිව ලෝක වාර්තාවක් තබමින් නවසීලන්තයට කඩුලු 10ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තයට ලකුණු 51ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?