අඟහරුවාදා, සැප්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාන්තා ආසියා කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අදයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කාන්තා ආසියා කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අදයි

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 2, 2026
©ACC
බෙදාගන්න

කාන්තා T20 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන තරගය අද ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් ලබාගත් අතර අද තරගයට ඔවුන් සහභාගිවන්නේ ඉහළ ආත්ම විශ්වාසයක් සමගිනුයි.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ පළමු වටය B කණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඉන්දුනීසියාව අනෙකුත් කණ්ඩායම් වේ.

ඊයේ දින A කාණ්ඩය යටතේ පාකිස්තානය හා තායිලන්තය අතර තරගය පැවැත්වූ අතර පකිස්තාන් කණ්ඩායම එම තරගය ලකුණු 35කින් ජයග්‍රහණය කළා.

අද දින ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ට ආරම්භවීමට නියමිතයි.

පෙර ලිපිය ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
Next Article කාන්තා අන්තර් සමාජ එක්දින තරගාවලියේ ජය බදුරලිය ක්‍රීඩා සමාජයට
Sponsored

You Might Also Like

T20 World Cup
ක්‍රිකට්

නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කැරීබියන් දූපත් බලා පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka vs New Zealand
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?