බදාදා, ජූලි 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොදෙව්වන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියෙන් ඔස්ට්‍රේලියාවට 5-0ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියෙන් ඔස්ට්‍රේලියාවට 5-0ක ජයක්

By Pradeep Gurusinghe
Published: ජූලි 29, 2025
© AFP/Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 5-0ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියාව ඊයෙ සමත් වුණා. ඒ ඊයේ පැවති අවසන් තරගය කඩූලු තුනකින් ජයගැනීමෙනි.


අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව මුලින්ම පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කරා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 170ක් ලබා ගත්තා.


ශිම්‍රන් හෙට්මයර් ලකුනු 52යි. පන්දු යැවීමේදී බෙන් ද්වාශිෂ් කඩුලු 3ක් හා නේදන් එලිස් කඩුලු 2ක් ලබාගත්තා.

ලකුණු 171ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 173ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.

හඹායෑමේදී කැම්‍රන් ග්‍රීන් ලකුණු 32ක්, ටිම් ඩේවිඩ් ලකුණු 30ක් හා මිචෙල් ඔවෙන් ලකුණු 37ක් ලබාගත්තා.

මෙම තරගයත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගාවලිය 5-0ක් ලෙස ජයගන්නවා.

අවසන් තරගයේ වීරයා බෙන් ද්වාශිෂ් වූ අතර තරගාවලියේ වීරයා කැම්‍රන් ග්‍රීන්.

පෙර ලිපිය ටයිකොන්ඩෝ පිරිමි ශූරතාව වයඹ පළාතට
Next Article පවන් රත්නායකගේ විශිෂ්ට ශතකය කොළඹ ක්‍රිකට් සමාජයට ශූරතාවය ගෙන දෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අයි පී එල් ඉතිහාසයේ ශ්‍රී ලංකිකයෙක් අලෙවි වූ වැඩිම මිලට මතීෂ පතිරණ අලෙවි වේ

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන 20-20 තරගයෙන් නවසීලන්තයට ලකුණු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Hashan Thilakaratne
ක්‍රිකට්

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පුහණුකාරීත්වයෙන් හෂාන් තිලකරත්න ඉවතට

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?