බදාදා, ජූලි 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 15, 2025
©AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකා කණ්ඩාය හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ රාවල්පිණ්ඩි හීදී පැවැත්වුණා. එම තරග‍යෙන් කඩුලු 8ක ජයක් ලැබීමට පාකිස්තානය සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 288ක් ලබාගත්තා. ශ්‍රී ලංකා කන්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම ඉනිමට හොඳ ආරම්භයක් ලබාගත්තද දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ඒ කිසිවෙකු සමත් වුණේ නැහැ.

මැදපෙල පිතිකරුවන් වන ජනිත් ලියනගේ ලකුණු 54ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් හාරිස් රාවුෆ් හා අබ්‍රාර් අහමඩ් කඩුලු 3 බැගින් ලබාගැනීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබාගත් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් යුගලය 10 වන පන්දුවාරය වන විට ලකුණු 77ක සබඳතාවයක් ගොඩනැගුවා.

ඉන් අනතුරුව පිටියට පිවිසි පාකිස්තානු සුපිරි පිතිකරු බාබර් අසාම් නොදවී ලකුණු 102ක් ලබාගෙන තරගය ජයග්‍රහණයෙන් අවසන් කළා. මොහිමඩ් රිස්වාන් නොදැවී ලකුණු 51යි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඊයේ දිනයේ දුර්වලතාවයක් පෙන්නුම් කල අතර ඔවුන් අතින් පහසු උඩපන්දු 3ක් ගිලිහී ගියා. පාකිස්තානු කණ්ඩායමේ දැවී ගිය කඩුලු 2 දවාගැනීමට සමත්වුණේ දුශ්මන්ත චමීරයි.

මේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය ජයගත්තා. තුන්වන තරගය 16 වෙනිදා.

පෙර ලිපිය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට
Next Article ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 30ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

MCA ඕවර් 25 ලීග් ක්‍රිකට් තරඟාවලිය 14 වන වරටත්

කියවීමට මිනිත්තු 1 යි
Kamindu Mendis
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
Hong Kong Sixes
ක්‍රිකට්

Hong Kong Sixes ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අළුයම දිවයිනට 

කියවීමට මිනිත්තු 1 යි
Women's T20 World Cup 2024
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග තරගයෙන් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට කඩුලු 6 ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?