සඳුදා, පෙබ. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනයකින් අරඹයි
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පලමු තරගය අදයි
    කියවීමට මිනිත්තු 1 යි
    ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසුව ලෝක කුසලාන ආරම්භක තරගය පාකිස්තානය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානය සමග පලමු 20-20 තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 55ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානය සමග පලමු 20-20 තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 55ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 29, 2025
©Getty Images
බෙදාගන්න

දකුණු අප්‍රිකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන 20-20 තරගාවලිය ඊයේ රාවල්පින්ඩි හිදී ආරම්භ වුණා. එම තරගය ජයගත්තේ සංචාරක දකුණු අප්‍රිකානු කන්ඩායමයි.

මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 194ක් රැස් කළා.

රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 60ක් හා ජෝර්ජ් ලින්ඩේ ලකුණු 36ක් ලබාගත්තා.

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් නවාස් කඩුලු 3ක් හා සයීම් අයූබ් කඩුලු 2ක් බිඳහෙළුවා.

ඊට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායමට ලබාගත හැකි වුණේ සියලු දෙනා දැවී ලකුණු 139ක් පමණයි.

සයීම් අයූබ් ලකුණු 37ක් හා මොහොමඩ් නවාස් ලකුණු 36ක් ලබාගත් අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් කොබින් බොස්ච් කඩුලු 4ක් හා ජෝර්ජ් ලින්ඩේ කඩුලු 3ක් ලබාගත්තා.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙස පෙරමුන ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
තරගයේ වීරයා ලෙස ජෝර්ජ් ලින්ඩේ නම් කෙරුණා.

පෙර ලිපිය ඇන්ජලෝ මැතිව්ස්‍ට කෝල්ස් ක්‍රීඩා සමාජයෙන් උපහාරයක්
Next Article එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේ ජයත් සමග නවසීලන්තය තරගාවලියජය ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නෙදර්ලන්තයට එරෙහි දෙවන 20-20 තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රශීඩ් කාන්ගේ සුපිරි පන්දු යැවීමෙන් බංලාදේශයට අමිහිරි පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka Women's Cricket
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 06 ක් අවසන්

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

‍රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?