අඟහරුවාදා, සැප්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තයට ලකුණු 51ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තයට ලකුණු 51ක ජයක්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 22, 2026
©Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද පැවැති තරගය ලකුනු 51 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය අද පැවැත්වුණේ පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව එංගලන්ත ඉනිම ආරම්භ කලේ පිල් සෝල්ට් සහ ජොෂ් බට්ලර්. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 16 ක සබධතාවයක් ගොඩ නැගුවා.

පළමු කඩුල්ල ලෙස ලකුණු 7 ක් රැස් කළ ජොෂ් බට්ලර් දැවී ගියේ දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේයි. ජකෝබ් බෙතෙල් ලකුණු 3 කට දැවී ගියා. ලකුණු 6 ක් ලබා සිටි ටිම් බැන්ටන් දැවී ගියේ එංගලන්ත ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස.

නායක හැරී බෲක් ලකුණු 14 යි. සෑම් කරන් 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 11 ක් ලබා සිටියදී.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පිල් සෝල්ට් ලකුණු 62 ක් ලබා සිටියදී දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා. විල් ජැක්ස් ලකුණු 21 ක් ලබා ගත්තා.

එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත්තා. දිල්ශාන් මදුශංක සහ මහීෂ් තීක්ෂන අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. දුශ්මන්ත චමීර කඩුලු එකයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 147 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ කමිල් මිශාර. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 15 ක් වන විට පැතුම් නිස්සංක පලමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 9 ක් ලබා සිටියදී.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 20 ක් තුල දැවී ගියා.

කමිල් මිෂාර ලකුණු 6 ක් රැස් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 10 යි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඪකයින් පන්දු වාර 16 යි පන්දු 4 කදී ලකුණු 95 නට දැවී ගියා.

වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක ලකුණු 30 යි.

පන්දු යැවීමේදී විල් ජැක්ස් කඩුලු 3 ක් දවා ගත්තා.

පෙර ලිපිය සුපිරි 8 වටයේ පළමු තරගය වැස්සට සේදී යයි
Next Article සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් අද හමුවෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 2026-2027 සඳහා නිලධාරී මඩුල්ල පත්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය නවසීලන්තය

කියවීමට මිනිත්තු 2 යි
Kusal Mendis
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලබන වසරේදී ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරයක්

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?