බ්‍රහස්පතින්දා, මැයි 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
    රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් අද හමුවෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් අද හමුවෙයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 23, 2026
©Getty Images
බෙදාගන්න

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරයි.

මෙම තරගය වෙන්කඩේ හීදී රාත්‍රී 7ට ආරම්හවීමට නියමිතයි.

ඊයේ දින ද්කුණු අප්‍රිකාව විසින් ඉන්දීය කණ්ඩායම ලකුණු 76කින් පරාජය කළ නිසා මෙවර තරගාවලිය ඉතා උණුසුම්කාරී වීමට නියමිතයි.

එම තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 7ට ලකුණු 187ක් ලබාගත් අතර ඊට පිලිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම සියලු කඩුලු දැවී ලබාගත්තේ ලකුණු 111ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩේවිඩ් මිලර් ලකුණු 63ක්, ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 45ක් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 44ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් ජස්ප්‍රිත් බුම්රා කඩුලු 3ක් හා අර්ෂ්දීප් සිං ජඩුලු 2ක් දවාගත්තා.

පිතිකරණයේදී ඉන්දියාව වෙනුවෙන් යම් සාර්ථකත්වයක් දැක්වූයේ සිවාම් ඩුබේ පමණයි. ඔහු ලකුණු 42ක් ලබාගත්තා.

මාකෝ ජැන්සන් කඩුලු 4ක්, කේෂව් මහරාජ් කඩුලු 3ක් හා කොබින් බොෂ්ච් කඩුලු 2ක් ලබාගත්තා.

ඒ අනුව, මේ වන විට ප්‍රසාද ලකුණු සටහනයේ මුල් ස්ථාන දෙක එංගලන්තය හා දකුණු අප්‍රිකාව දිනා සිටිනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තයට ලකුණු 51ක ජයක්
Next Article තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගාවලිය ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

හොංකොං සික්සර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

උණුසුම් වූ ඉන්දු-පකිස්තාන් 20-20 ගැටුමේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
MS Dhoni
ක්‍රිකට්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු දෙකක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?