බදාදා, මැයි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    අද තීරණාත්මක IPL තරග දෙකක්
    කියවීමට මිනිත්තු 2 යි
    ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: ජූලි 1, 2025
බෙදාගන්න

වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට කොළඹ උතුර කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් තරගයේදී කොළඹ දකුණ කණ්ඩායම පරාජය කරමින්.

තරගය ඊයේ පැවැත්වුණේ, අනුරාධපුර සමාධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම, පන්දුවාර 50 ඇතුළත කඩුලු 9 කට ලකුණු 232 ක් රැස් කළා.

සුවහස් ප්‍රනාන්දු ලකුණු 80 යි. රෙහාන් පීරිස් ලකුණු 53 ක් රැස් කළා.

පිළිතුරු ලෙස කොළඹ උතුර කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 40 යි පන්දු 5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 233 ක් රැස් කරමින්.

දුල්නිත් සිගේරා ලකුණු 68 යි. අවීෂ සමාෂ් ලකුණු 45 ක් රැස් කළා.

පෙර ලිපිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඕස්ට්‍රේලියානු තරග සංචාරයකට පිටත්වෙයි
Next Article ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය හෙට
Sponsored

You Might Also Like

Dimuth's final innings
ක්‍රිකට්

දිමුත්ගේ ටෙස්ට් දිවිය නිමයි, ශ්‍රී ලංකාව ‌දෙවැනි තරගය ඉනිමක පරාජයෙන් බේරෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

උණුසුම් වූ ඉන්දු-පකිස්තාන් 20-20 ගැටුමේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්තානය පිට පිට දෙවන විස්සයි විස්ස ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Sameer Rizvi
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?