ඊයේ පැවති කාන්තා එක්දින ලෝක කුසලානයේ ඉන්දියාව හා එංගලන්තය අතර තරගයෙන් ලකුණු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා. කාසියේ වාසිය…
ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ පළමු එක්දින තරගය අද පර්ත් හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.…
පකිස්තානයේ පැවැත්ව්මට නියමිත තුන්කොන් 20/20 ක්‍රිකට් තරගාවලිය සදහා ඇෆ්ගනිස්ථානය වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වන බව පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.…
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ එක්දින තරගාවලිය අද මීර්පූර් ආරම්භ වුණා. තරග තුනකින් සමන්විත තරගාවලියේ පලමු තරගය බංග්ලාදේශ කණ්ඩායම…
නවසීලන්තය හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද ක්‍රිස්ට්චර්ච් හීදී ආරම්භ වුණා. ඇද හැළුණු වර්ෂාව…
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය කඩුලු 10 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.…
ඔබගේ ගිණුමට පුරනය වන්න