ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට

By Pradeep Gurusinghe
Published: ජූලි 19, 2026
©FIFA
බෙදාගන්න

ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් ප්‍රංශය පරදවා ගෝල 6-4 ක ජය වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.

මියාමි ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ 3 වැනි මිනිත්තුවේදී ඩෙක්ලන් රයිස් එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා.

අනතුරුව එංගලන්ත වෙනුවෙන් 18 වැනි මිනිත්තුවේදී එස්රි කොන්සා සහ 37 වැනි මිනිත්තුවේදී බුකායෝ සාකා ලබාගත් ගෝල ලබා ගත්තා.

පළමු අර්ධය අවසන් වීමට පෙර බුකායෝ සාකා සිය දෙවැනි ගෝලයත් වාර්තා කිරීම හේතුවෙන් පළමු අර්ධය අවසන් වන විට එංගලන්තය ගෝල 4-0 ක් ලෙස පෙරමුණේ පසු වුණා.

කෙසේ වෙතත්, දෙවැනි අර්ධය ආරම්භ වී 48 වැනි මිනිත්තුවේදී කිලියන් එම්බාපේ ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර 54 වැනි මිනිත්තුවේදී බ්‍රැඩ්ලි බාර්කෝලා ප්‍රංශය වෙනුවෙන් තවත් ගෝලයක් රැස් කළා.

නැවතත් 66 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ එම්බාපේ ප්‍රංශය වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කලේ ලකුණු පුවරුව 4-3 ක් ලෙස සටහන් කරමින්.

තරගයේ 87 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කරගත් බුකායෝ සාකා එංගලන්තය ගෝල 5-3 ක් ලෙස ඉදිරියට ගෙන ගියා.

තරගය අවසන් වීමට පෙර ප්‍රංශයේ උස්මාන් ඩෙම්බෙලේ ගෝලයක් ලබා ගනිමින් තරගය 5-4 ක් දක්වා ගෙන ආ අතර,අනතුරුව එංගලන්තයේ ජූඩ් බෙලින්හැම් වාර්තා කළ ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය ගෝල 6-4 ක් ලෙස එංගලන්තය සතු වුණා.

පෙර ලිපිය දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
Sponsored

You Might Also Like

පාපන්දු

කටාර් හා ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1යි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

වසර 36කට පසු ස්කොට්ලන්තයට පාපන්දු ලෝක කුසලාන ජයක්

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ලෝක කුසලානය ආරම්භ කළ කැනඩාව ජය පරාජයෙන් තොරව තරගය නිම කරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

බෙල්ජියම හා ඊජිප්තුව අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?