වෙනත් ක්‍රීඩා පුවත්
බ්‍රසල්ස් හෙල්ල විසිකිරීමේ ශූරතාවය රුමේශ් තරංගට
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියයේ අවසන් අදියරේ හෙල්ල විසි කිරීමේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ජාතික ශූරරුමේෂ්…
රුමේශ් තරංග අද බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් අවසන් වටයට තරග කරයි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් අවසන් අදියරේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද මධ්‍යම…
පොලිස් පාපැදි සවාරියේ දෙවන අදියර අද දඹුල්ලෙන් ඇරඹෙයි
පොලිස් පාපැදි සවාරියේ දෙවන අදියර අද දඹුල්ල පොලිස් ස්ථානයෙන් ආරම්භ වී පුත්තලම නගරය දක්වා පැවැත්වෙනවා. එහි අදියර ජයගැනීමට ශ්‍රී ලංකා…
ෆිබා ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම මාලදිවයින පරදයි
ෆිබා ආසියානු කුසලාන 2029 තරගාවලියට පූර්ව සුදුසුකම් ලැබීමේ පැසිපන්දු තරගාවලියේ, පළමු වටයේ තරගයකදී මාලදිවයින් කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ට ජයක් හිමි…
ලොසෑන් ඩයමන්ඩ් ලීග් හීදි රුමේෂ් තරංගට තවත් රන් පදක්කමක්
ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට රුමේශ් තරංග සමත් වුණා. ඒ…
පොදුරාජ්‍ය මණ්ඩල තරගවලදී පදක්කම් දිනූ පාලිත බණ්ඩාර යුධ හමුදාපතිගේ ඇගයීමට
පොදු රාජ්‍ය මණ්ඩලීය මළල ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ යුද්ධ හමුදා පැරා ක්‍රීඩකයාට සහ පුහුණුකරුට යුද්ධ හමුදාධිපතිගෙන් ඇගයීම් 2026 පොදු රාජ්‍ය…
රුමේෂ් තරංග අබිබවමින් ජුලියන් වෙබර් හෙල්ල විසිකිරීමේ අංක එකට
හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නවතම ලෝක ශ්‍රේණිගතකිරීම් එහි පෙරමුන ජර්මනියේ ජූලියන් වෙබර්ට හිමිව තිබෙනවා. ඔහු ලකුණු 1364ක් ලබා සිටිනවා.…