බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආසියානු ශූරතා හොකී තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් වලට ජයග්‍රහණ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ශූරතා හොකී තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් වලට ජයග්‍රහණ

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 28, 2025
asiahockey.org
බෙදාගන්න

ආසියානු ශූරතා හොකී තරගාවලියේ කාන්තා අංශයේ පස්වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. පිරිමි කණ්ඩායමට තරගාවලියේදී හිමි වුණේ, 7 වැනි ස්ථානයයි.

තරගාවලිය පැවැත්වුණේ, ඉන්දුනීසියාවේ ජකර්තා හිදී. කාන්තා අංශයේ පස්වැනි ස්ථානය තේරීමේ තරගය පැවැත්වුණේ, උස්බෙක්ස්ථානය සහ ශ්‍රී ලංකාව අතර. එහි පළමු අර්ධය නිමා වුණේ, ගෝල 2 ට 1 ක් ලෙස උස්බෙකිස්තානය ඉදිරියෙන් සිටිමින්. නියමිත කාලය අවසන් වුණේ, දෙපිළම ගෝල 3 බැගින් ලබා සිටියදී. අනතුරුව, ජය පරාජය තීරණය කෙරුණේ, දඬුවම් පහර මගින්. ඒ අනුව, දඬුවම් පහර 3 ක් සාර්ථක කර ගත් ශ්‍රී ලංකාව තරගාවලියේ 5 වැනි ස්ථානය හිමි කර ගත්තා.

පිරිමි අංශයේ 7 වැනි ස්ථානය තේරීමේ තරගය පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර. පළමු අර්ධය නිමා වුණේ, ‍ගෝල 2 ට 1 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිමින්. නියමිත කාලය අවසන් වන විට ‍ගෝල තත්ව දැක් වුණේ, 6 ට 4 ක් ලෙසයි. ඒ අනුව, ජය හිමි වුණේ, ශ්‍රී ලංකාවට

පෙර ලිපිය කඩුලු 6ක ජයක් සමගින් RCB ලකුණු සටහනේ පෙරමුණට
Next Article ආසියානු ශූරතා බේස්බෝල් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

තරුෂි අභිෂේකා ලංකාවට රන් පදක්කමක් දිනා දෙයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

මාධ්‍ය ආයතනවල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පොලිස් පාපැදි සවාරියේ දෙවන අදියර අද දඹුල්ලෙන් ඇරඹෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?